අප්‍රමාණ වූ මිනිස් ශක්තිය බුදුන් වහන්සේ දුටු සේක
ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර ලෝකයේ නොයෙක් රටවල විවිධ චින්තකයින් පහළ ව සිටි බව අප දන්නා කාරණයක් ඔවුන් ශක්ති පමණින් මිනිස් සන්තතිය සුවපත් කිරීමට බොහෝ සෙයින් වෙහෙසුන පුද්ගලයෝ
බුදුන් වහන්සේ පහළ වන විට ඉන්දියාවේ ව්‍යාප්ත ව පැවැති…