තිලොවග සදහම් මුණි ගුන බැබලෙන, උතුම් උඳුවප් පෝදා අදයි….
සූර්යයා උඳුවප් මාසයේ ධනු රාශියේ ගමන්කරමින් සිටිනා බව ජෝතිෂ්ය මතයයි .
ගොවිතැන ජීවනෝපාය කරගත් ජනතාවට උඳුවප් නොහොත් දෙසැම්බර් මාසය ඉතා වැදගත් මාසයක් වෙයි.
උඳු පමණක් නොව වෙනත් බොහෝ ධාන්ය වර්ග ද විශේෂයෙන් වී ගොවිතැන ද මේ කාලයෙහි සශ්රීක…