Life with ”Dhammapada” #13
" සුන්දර නුවණින් යුතු මුනිවරයා ප‍්‍රමාදී වූ ජනතාව අතරේ අප‍්‍රමාදීව ඉන්නවා.ඒ වගේම නින්දේ ගැලුණු ජනතාව අතරේ නොනිදා භාවනා කරමින් ඔහු ඒ අමා නිවන කරා යනවා. එය හරියට දුර්වල අශ්වයෙක්ව පරදවා, වේගයෙන් දුවන ජවසම්පන්න අශ්වයෙකු වගෙයි".
ධම්මපදය -…