Life with ”Dhammapada” #06
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” යැයි නොසිතමින් , යම් කෙනෙක් ක්‍රෝධය අත් හැරියහොත්, ඒ අයගේ වෛරය සන්සිඳේ"
ධම්ම පදය - යමකවග්ගය (04)
" He abused me,he struck at me
He overcame me, He robbed…