සිතිවිලි ධාර්මික නම් ඔබේ ජීවිතේ යහපත්…
ජීවිතයේ එන කුණාටු, අභියෝග සහ බිඳවැටීම් හමුවේ නොසැලී, ශක්තිමත්ව නැගී සිටීමට නම් පිරිසිදු, දැහැමි සිතක් තරම් තවත් ශක්තිමත් ආයුධයක් මෙලොව නැත.
බුදුදහමට අනුව, සැබෑ ශක්තිය යනු බාහිරින් පෙන්වන බලය නෙවෙයි; එය ඇතුළාන්තයෙන් ගොඩනැගෙන මානසික…