උත්සාහවන්තයා යහපත් ලෙස ජය ගන්නේ මෙහෙමයි
ජීවිතයට එන අනේක විධ ගැටලු සියල්ල ශීලයෙහි ම පිහිටා විසඳා ගැනීමට උත්සාහ කළ යුතු වේ.
ප්‍රඥාවන්තයාගේ ස්වභාවය ද එයයි. ඔහු සිය ජීවිතය ගෙන යාමේ දී එහි පදනම බවට පත් කරගන්නේ ශීලයයි.
බොහෝ දෙනෙක් දියුණුව කියල කියන්නේ මිල මුදල්, යාන වාහන, ගේ දොර,…