Browsing Category
Dhammapada
Life with ”Dhammapada” #12
" නොපසුබසින වීර්‍යයෙන් සමන්විත වූ, එළැඹි සිහියෙන් යුත්, පිරිසිදු ක්‍රියාවන් හි යෙදෙන, සංවර හා ධාර්මික ජීවිතයක් ගෙවන අප්‍රමාද පුද්ගලයාගේ යසස වැඩෙයි".
ධම්මපදය - අප්පමාද වග්ග ( 02)
" For he who is active, mindful, pure in deeds and…
Life with ”Dhammapada” #11
" අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නේ නැවත නැවතත් මරණය පමණයි.
අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන පුද්ගලයා අමරණීය වෙනවා. ප්‍රමාද වුණ පුද්ගලයා ජීවත් වුණත් මළ කඳක් වගෙයි".…
Life with “Dhammapada” – #10
"මේ ලෝකේ නිස්සාර දේවල් තිබෙනවා. සමහරුන්ට ඒවා පෙනෙන්නේ සාරවත් විදියටමයි. එවැන්නන්ට සීල, සමාධි, ප්‍රඥා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටමයි පෙනෙන්නේ... මිත්‍යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නේ..
එවැනි අඥාන ජනයාට එලොවදීත්!-->…
Life with “Dhammapada” – #09
" රූපාදී අරමුණු අශුභ වශයෙන් ගනිමින්,
ඉන්ද්‍රිය සංවරයක් සහිතව, කෑමෙහි පමණ දැන, කම්මැලි නැතිව, වීර්යයෙන් යුතුව සිටින තැනැත්තාට කිසිවක් කිරීමට මාරයාට නොහැකියි.
එම පුද්ගලයා හරියට කොයිතරම් සුළං හැමුවත් සෙලවිය නොහැකි පර්වතයක් මෙනි"(ධම්ම පදය!-->…
Life with “Dhammapada” #08
" රූපාදී අරමුණු ශුභ වශයෙන් ගනිමින්, ඉන්ද්‍රිය සංවරයකුත් නැතිව, කෑමෙහි පමණ නොදැන, කම්මැලිව, වීර්යයෙන් හීනව සිටින තැනැත්තාට කෙළෙස් නමැති මාරයා පහරදෙන්නේ මහා සැඩ සුළඟක් දුබල ගසක් උදුරා දමන්නාක් මෙනි..!"ධම්මපදය - යමක වග්ග (07)“ Contemplating!-->…
Life with ”Dhammapada” #07
“ මේ ලෝකයෙහි වෛරයෙන් වෛරය කිසිම දවසක සන්සිඳිය නොහැකියි. වෛරය නැති කළ හැකි වන්නේ වෛර නොකිරීමෙන්මයි. අවෛරයෙන්මයි. මේ අවෛරයෙන් වෛරය නැසීම සදාතනික ධර්මයක්".
ධම්ම පදය - යමකවග්ගය (05)
වෛර කරන්නාට අවෛරයම පතුරන්න... අවම වශයෙන් උත්සාහ හෝ කරන්න.…
Life with ”Dhammapada” #06
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” යැයි නොසිතමින් , යම් කෙනෙක් ක්‍රෝධය අත් හැරියහොත්, ඒ අයගේ වෛරය සන්සිඳේ"
ධම්ම පදය - යමකවග්ගය (04)
" He abused me,he struck at me
He overcame me, He robbed…
Life with ”Dhammapada” #05
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” යැයි සිතීමට ගොස්, යම් කෙනෙක් ක්‍රෝධයෙන් බැඳී ගියහොත්, ඒ අයගේ වෛරය කිසිදාක නොසන්සිඳේ"
ධම්ම පදය - යමකවග්ගය (03)
" He abused me,he struck at me
He overcame…
Life with ”Dhammapada” #04
"සිතේ ඇතිවෙන සිතුවිලි සිත මුල්කරගෙන පවතී. එම සිතුවිලි සිත ශ්‍රේෂ්ට කොටගෙන පවතියි,සිතින්ම උපදියි. ඒ නිසා කෙනෙක් යහපත් සිතින් යමක් කියන්නේ හෝ කරන්නේ නම් තමා අත්නොහැර යන සෙවණැල්ල සේ සතුට ඔහු පසුපසින් ගමන් කරයි".
ධම්ම පදය- යමකවග්ගය (02)
"…
Life with “Dhammapada” #03
"සිත සිතිවිලිවලට පෙරටු වේ. සිත සිතිවිලිවලට ශ්‍රේෂ්ට වේ. සිතිවිලි උපදින්නේ සිත මූලික කරගෙනමය. යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ කියයි නම්, ගොනා පසුපස බැඳ යන කරත්ත රෝදය මෙන් දුක ඔහු පසුපස ලුහු බඳියි."
ධම්ම පදය - යමක වග්ගය (01)
…