Temples of Sri Lanka
Browsing Category

Dhammapada

The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 03

න භජේ පාපකේ මිත්තේ – න භජේ පුරිසාධමේ භජේථ මිත්තේ කල්‍යාණේ – භජේථ පුරිසුත්තමේ පාප මිත‍්‍රයන්ව ඇසුරු කරන්ට එපා. පහත් අදහස් ඇති පුද්ගලයන්වත් ඇසුරු කරන්ට එපා. කළ්‍යාණ මිත‍්‍රයන්ව ඇසුරු කරන්න. සීල, සමාධි, ප‍්‍රඥා ආදී ගුණ දහම් පිරුණු උතුම්…

The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 02

ඕවදෙය්‍යනුසාසෙය්‍ය – අසබ්භා ච නිවාරයේ සතං හි සෝ පියෝ හෝති – අසතං හෝති අප්පියෝ කළ්‍යාණ මිත‍්‍රයා වරදින් මිදෙන්ට අවවාද කරනවා. යහපතේ හැසිරෙන්ට අනුශාසනා කරනවා. පව් වලින් වළක්වාගන්නවා. එබඳු කළ්‍යාණ මිත‍්‍රයන්ව නුවණැති සත්පුරුෂයන්ට හරි…

The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 01

නිධීනං’ව පවත්තාරං – යං පස්සේ වජ්ජදස්සිනං නිග්ගය්හවාදිං මේධාවිං – තාදිසං පණ්ඩිතං භජේ තදිසං භජමානස්ස – සෙය්‍යෝ හෝති න පාපියෝ නිධානයක් තියෙන තැන පෙන්වා දෙන මිත‍්‍රයෙක් වගේ, නුවණැත්තා අඩුපාඩු දැක්කම, කරුණාවෙන් අවවාද කරලා, වරදෙන් මිදෙන්ට…

The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 16

අඤ්ඤා හි ලාභූපනිසා - අඤ්ඤා නිබ්බානගාමිනී ඒවමේතං අභිඤ්ඤාය – භික්ඛු බුද්ධස්ස සාවකෝ සක්කාරං නාභිනන්දෙය්‍ය – විවේකමනුබ‍්‍රෑහයේ ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා උපදවාගන්න එක වෙනත් වැඩපිළිවෙලක්. නිවන් අවබෝධ කරන එක වෙනම වැඩපිළිවෙලක්. බුදු…

The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 15

මමේව කතමඤ්ඤන්තූ – ගිහී පබ්බජිතා උභෝ මමේව අතිවසා අස්සු – කිච්චාකිච්චේසු කිස්මිචි ඉති බාලස්ස සංකප්පෝ – ඉච්ඡා මානෝ ච වඞ්ඪති “මේ ගිහි පැවිදි කවුරුත් හැම දෙයක් ගැනම මගෙන් විතරමයි අහන්ට ඕනෙ. ලොකු කුඩා හැම කටයුත්තකදීම මගෙන් විතරමයි උපදෙස්…

The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 14

අසතං භාවනමිච්ඡෙය්‍ය – පුරෙක්ඛාරඤ්ච භික්ඛුසු ආවාසේසු ච ඉස්සරියං – පූජා පරකුලේසු ච අඥාන භික්ෂුව ආස කරන්නෙ ගරු බුහුමන් ලබන්ටමයි. භික්ෂූන් අතරත් මුල් පුටුව ගන්ටමයි කැමති වෙන්නෙ. ස්ථානවල අධිපති වෙන්ටමයි කැමති වෙන්නෙ. දායක පවුල්වලින් පුද පූජා…

The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 13

යාවදේව අනත්ථාය – ඤත්තං බාලස්ස ජායති හන්ති බාලස්ස සුක්කංසං – මුද්ධමස්ස විපාතයං අසත්පුරුෂයාගේ යම් කිසි දැනුමක් ඇත්නම්, ඔහුගේ විනාශය පිණිසමයි ඒක හේතු වෙන්නෙ. අන්තිමේදී ඒ අසත්පුරුෂයා තමන්ගේ හිස් මුදුන වන නුවණත් වනසාගන්නවා. යහපත් ගතිගුණ…

The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 12

න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ කිරි නම් ඉක්මනට මිදෙනවා තමයි. නමුත් ඒ විදිහට කෙනෙක් කරපු පාප කර්මය ඉක්මනට විපාක දෙන්නෙ නෑ. අළු යට සැඟවෙලා තියෙන ගිනි පුපුරු වගේ තිබිල, නියම වෙලාවට ඒ…

The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 11

මාසේ මාසේ කුසග්ගේන – බාලෝ භුඤ්ජේථ භෝජනං න සෝ සංඛතධම්මානං – කලං අග්ඝති සෝළසිං අඥාන පුද්ගලයා කෙලෙස් තවනවා කියලා හිතාගෙන, මාසයකට වතාවක්, තණ කොළේක අග තවරපු ආහාර ඩිංගක් අනුභව කළත්, ඒක ධර්මාවබෝධ කළ රහතන් වහන්සේලාගේ ජීවිතයෙන් දහසයෙන් කොටසක්…

The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 10

මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති පව්කාරයාට තමන් කරපු පව් විපාක නොදෙනතාක්ම, ඒ පව් කිරීම මී පැණි වගේ කියලයි හිතෙන්නෙ. නමුත් යම් දවසක ඒ පව් පලදෙන්ට පටන් ගත්තහම තමයි ඒ අඥාන පුද්ගලයා දුකට…
en English
X
X