Temples of Sri Lanka
Browsing Category

Dhammapada

The Dhammapada- ධම්මපදය – අරහන්ත වග්ගය – 09

ගාමේ වා යදි වා රඤ්ඤේ – නින්නේ වා යදි වා ථලේ යත්ථා’රහන්තෝ විහරන්ති – තං භූමිං රාමණෙය්‍යකං ගමක වේවා, වනාන්තරයක වේවා, නිම්නයක වේවා. කඳු ගැටයක වේවා, රහතන් වහන්සේලා යම් තැනක වැඩඉන්නවා නම්, ඒ බිම ඇත්තෙන්ම සුන්දරයි. (ජේතවනාරාමයේදී ඛදිරවනීය…

The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 08

අස්සද්ධෝ අකතඤ්ඤූ ච – සන්ධිච්ඡේදෝ ච යෝ නරෝ හතාවකාසෝ වන්තාසෝ – ස වේ උත්තමපෝරිසෝ යම් කෙනෙක් ඇදහීම ඉක්මවා ගිහින්, ප‍්‍රත්‍යක්ෂයට පැමිණුනා නම්, පංච උපාදානස්ඛන්ධයට කෙලෙහි ගුණ සලකන්නේ නැත්නම්, පටිච්ච සමුප්පාදයේ පුරුක් කඩලා දැම්මා නම්, උපදින්ට…

The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 07

සන්තං තස්ස මනං හෝති – සන්තා වාචා ච කම්ම ච සම්මදඤ්ඤා විමුත්තස්ස – උපසන්තස්ස තාදිනෝ රහතන් වහන්සේට තියෙන්නෙ නිවී සැනසී ගිය හදවතක්. උන්වහන්සේගේ වචනත් නිවිලා තියෙන්නෙ. කයත් නිවිල තියෙන්නෙ. අවබෝධයෙන්ම දුකින් නිදහස් වුණ, උපශාන්ත සිත් ඇති රහතන්…

The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 06

පඨවිසමෝ නෝ විරුජ්ඣති – ඉන්දඛීලූපමෝ තාදි සුබ්බතෝ රහදෝ’ව අපේතකද්දමෝ – සංසාරා න භවන්ති තාදිනෝ රහතන් වහන්සේ කා එක්කවත් විරුද්ධ වෙන්නෙ නෑ. මහ පොළොව වගෙයි. අටලෝ දහමින් කම්පා වෙන්නෙ නෑ. ඉන්ද්‍රඛීලයක් වගේ යහපත් සීලයකින් යුක්තයි. මඩ නැති විලක්…

The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 05

යස්සින්ද්‍රියානි සමථං ගතානි – අස්සා යථා සාරථිනා සුදන්තා පහීණමානස්ස අනාසවස්ස – දේවා’පි තස්ස පිහයන්ති තාදිනෝ දක්ෂ රියදුරෙක් විසින් ඉතා හොඳට හීලෑ කරපු අශ්වයන් වගේ, යම් කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියයන් හොඳට හීලෑ කරගත්තා නම්, මාන්නය නැතිකරපු,…

The Dhammapada -ධම්මපදය – අරහන්ත වග්ගය – 04

යස්සාසවා පරික්ඛීණා – ආහාරේ ච අනිස්සිතෝ සුඤ්ඤතෝ අනිමිත්තෝ ච – විමොක්ඛෝ යස්ස ගෝචරෝ ආකාසේ’ව සකුන්තානං – පදං තස්ස දුරන්නයං ඒ රහතන් වහන්සේලා සියලූ කෙලෙස් නැතිකරලයි ඉන්නෙ. වළඳන දානෙ ගැන සිතේ ඇල්මක් නෑ. සුඤ්ඤත සමාපත්තියත්, අනිමිත්ත…

The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 03

යේසං සන්නිචයෝ නත්ථි – යේ පරිඤ්ඤාතභෝජනා සුඤ්ඤතෝ අනිමිත්තෝ ච – විමොක්ඛෝ යේස ගෝචරෝ අකාසේ’ව සකුන්තානං – ගති තේසං දුරන්නයා ඒ රහතන් වහන්සේලා තුළ සිව්පසය රැස් කිරීමක් නෑ. වළඳින දානයේ යථාර්ථය උන්වහන්සේලා දන්නවා. උන්වහන්සේලාට ශුන්‍යතා…

The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 02

උය්‍යුඤ්ජන්ති සතීමන්තෝ – න නිකේතේ රමන්ති තේ හංසා’ව පල්ලලං හිත්වා – ඕකමෝකං ජහන්ති තේ ඒ රහතන් වහන්සේලා සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙනමයි ඉන්නෙ. සමථ – විදර්ශනාවේ මයි නැවත නැවත යෙදෙන්නෙ. සිව්පසයට හිත ඇලෙන්නෙ නෑ. ඒ නිසා උන්වහන්සේලා…

The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 01

ගතද්ධිනෝ විසෝකස්ස – විප්පමුත්තස්ස සබ්බධි සබ්බගන්ථප්පහීණස්ස – පරිළාහෝ න විජ්ජති රහතන් වහන්සේ සසර ගමන අවසන් කරලයි ඉන්නෙ. ශෝක රහිතවයි ඉන්නෙ. හැම දේකින්ම මුළුමනින්ම නිදහස් වෙලයි ඉන්නෙ. හැම කෙලෙස් ගැටයක්ම නැති කරලයි ඉන්නෙ. ඒ නිසා උන්වහන්සේ…

The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 14

යේසං සම්බෝධිඅංගේසු – සම්මා චිත්තං සුභාවිතං ආදානපටිනිස්සග්ගේ – අනුපාදාය යේ රතා ඛීණාසවා ජුතීමන්තෝ – තේ ලෝකේ පරිනිබ්බුතා. යම් කෙනෙකුගේ සිත බොජ්ඣංග ධර්ම තුළ ඉතා හොඳින් දියුණු වෙලා තියෙනවා නම්, සියළු බැඳීම් දුරුකරලා, උපාදාන රහිත වූ අමා…
en English
X
X