Browsing Category
Feature
නොමඟ ගියවුන්ගේ සුමග දහමින් ගොඩනගමු
උපතින්ම පුද්ගලයා ප්‍රභාස්වර වුවත් ක්‍රමයෙන් වැඩි වියට පත් වීමත් සමඟ ආගන්තුකව එන ක්ලේශ ධර්මයන් නිසා පුද්ගලයා වෙනසට බඳුන් වනවා.
ඕනෑම පුද්ගලයෙක් රාග දෝෂ මෝහ ශ්‍රද්ධා බුද්ධි විතක්ක යන චරිත හයෙන් එකකට හෝ කීපයකට අයත් වෙනවා.
ඒ අනුව සලකා බැලීමෙන්…
හැමදේටම මිලක් දෙන සමාජයක, අමිල සෙවන වූ ඒ උත්තමයාණෝ
තෘෂ්ණාවෙන් ඔද්දල් වුණු විඳීමේ විවිධත්වයන් සොයා ගෙන යන රස්තියාදුකාර සිතකට පුළුවන්, තමා තමාට ම අවීචි මහා නිරයට ඇද දමන්නට.
අසත්පුරුෂ භාවයෙන් පෝෂණය වුණ සිතුවිල්ලකින්, මතුවෙන මුහුණේ සිනාරැල්ල ගිනි ජාලාවකින් මතු වෙන ගිනි දැල්ලක් මයි කියලයි…
අපට අවශ්‍ය යහපත් සමාජයක්
පොදුවේ ගත් කල සෑම මනුෂ්‍යයකුගේම කාර්යභාරය යහපත් සමාජයක් ගොඩනැඟීම යැයි අපි විශ්වාස කරමු.
එහෙත් රටක පවතින සමාජ, ආර්ථික, දේශපාලනික පරිසරය මෙම අරමුණ මුදුන් පමුණුවා ගැනීම සඳහා බලපායි.
සමාජයක් හැටියට දවසින් දවස විපරිණාමය වෙද්දී ඒ ඒ යුගයන්හි…
වස්සාන සමය නිමා වී වප් පොහොය උදා වේ
එදවස බුදුන් වහන්සේ සෙසු භික්ෂු සංඝයා සමඟින් ජනී ජනයාව විමුක්ති මාර්ගයෙහි යෙදවීමට දිවා,රාත්‍රිය කැප කරමින් වෙහෙස වූ සේක. වස්සාන කාලයේ වැසි දියෙන් තෙත බරිත වෙමින් පවා උන්වහන්සේ ධර්මය දේශනා කරමින් අපමණ වෙහෙස වූ සේක. නමුත් ජෛනයෝ මෙහිලා ඍණාත්මක…
නාෂික් වෙත වැඩම කළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරය
දුරාතීතයේ පටන් පැවත එන ඉන්දු-ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්වය ශක්තිමත් කිරීම හා සමස්ත බෞද්ධයන්ගේ හිත සුව පිණිස කරන්නට යෙදුණු ඓතිහාසික පුණ්‍ය කර්මයක් පසුගිය ඔක්තෝබර් මස 24 දින පැවැත්වුණි. එනම් අනුරාධපුර ජය ශ්‍රී මහා බොධීන් වහන්සේගේ බෝ අංකුරයක්…
සුවඳ හමන මල් අපි වෙමු
මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු…
මොකක්ද මේ නිවෙන තැන
අද බොහෝ දෙනෙක් බෞද්ධයන් හැටියට කියන දෙයක් තමයි ” නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං” ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හැර වෙන සරණක් නැත කියල.
නමුත් ඒ සමහර අයගේ ජීවිත දිහා බලනකොට ඒ අයට බුදුරජාණන් වහන්සේ හැර ඕන තරම් සරණවල් තියනවා.
ඒ අයට…
වරදෙහි බැඳෙන කාමයෙන් මිදෙමු
පිරිපුන් නිවන් මාර්ගය බඹසරයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට යි. මාර්ග ප්‍රතිපදාව කියන අර්ථය යි.
තාපසීන් වහන්සේලාගේ තපස්වී ජීවිතයටත් බඹසර කියන වචනය භාවිත වුණා.
මෛථුන්‍ය සේවනයෙන් වැළකී සිටීම යන අර්ථයෙන් ද සීලයක් ලෙස බඹසර යන්න භාවිත වේ.
මේ…
පිරිසිදු වන තරමටම,බලගතුයි.. ඔබේ සිත..
හිත අපිරිසිදුව තිබුනොත් ඒ අපිරිසිදු වූ සිතින් මහත් වූ දුක් දොම්නස් විඳින්න සිදු වෙනවා. සිත පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබුනොත් ඒ විධියට පිරිසිදු වූ සිතින් මහත් වූ සැප අත් විඳින්න පුළුවන්කම තිබෙනවා.
මේ නිසා අපේ සිත අපිරිසිදු භාවයෙන්…
මිනිසා සුවඳයි මල සේ
මිනිසා කතාවෙන් සහ හැඩරුවින් පමණක් යහපත් නොවේ
වාක්කරණ මත්තෙන
වණ්ණ පොක්කාර තායවා
සාධු රූපො නරෝ හෝති
ඉස්සුකී මච්ඡරි සඨො
අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ පිරිසක් මුල්කරගෙන දේශනා කරන ලද ඉහත ගාථාව ඛුද්දක නිකායට…