Browsing Category
Feature
දුක අභිබවමින් සැප පසක් කරන දහමක නතර වන්න…
ධර්මයට අනුව ඔබ නිවැරදිවෙන්න. ධර්මය ඔබට නිරතුරුවම කථාකරන්නේ වඩාත් සැපයකට බවට ඔසවා තබන්න. ඒ ශීලය, දානය, ශ්‍රද්ධාව නැමැති සැපයේ උපාදානය ඔස්‌සේ ක්‍රමානුකූලව ඔබව ‘පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීම’ කියන අවබෝධයට යොමු කිරීම පිණිසයි.
සද්ධර්මය…
මිහිපිට නිවන…
ඔබ විසින් තමා ලබා ඇතැයි සිතා සිටිනා මාර්ගඵලය සත්‍ය වශයෙන්ම ලැබී ඇත්දැයි දැනගැනීම සඳහා “සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ගිය ආකාරය ඉතා පැහැදිලිව පෙනේවා” යි අධිෂ්ඨාන කර, විදර්ශනා භාවනා කරමින් සක්කාය දිට්ඨිය නිරුද්ධ වී යාම ප්‍රත්‍යක්ෂ ලෙසම අත්දැකිය…
ආනාපාන සති භාවනාවෙන් වැඩෙන සතිමත් බව…
ආන+ අපාන - ආනාපාන වශයෙන් සැලකේ. ආශ්වාස කිරීම හා ප්‍රශ්වාස කිරීම කෙරෙහි සිහිය පැවැත්වීම ආනාපාන සතිය යි.
හුස්ම ගැනීම සහ හුස්ම පිටකිරීම කෙරෙහි සිහිය පැවැත්වීමට සතිමත්භාවය දියුණු කරන්නා උත්සහ ගත යුතු ය. මෙහිදී පළමුකොට නිවැරැදි ව හිඳගැනීම ඉතා…
බුද්ධියට මුල්තැන දෙමින් අත හරිමු…
හැම තිස්සේම කියනවා වගේ "සිතට එකඟව නැතිව ධර්මයට එකඟව සිතන්නට කියන්නට කරන්නට පෙළෙඹෙනවා නම් උත්සාහ කරනවා නම්" ඒ පුද්ගලයාට වරදක් වෙන්නේ නෑ. ලංවෙන්නේ නිවීමටමයි. ලංවෙන්නේ සැබෑ සතුටටමයි.
ඉතින් කිව යුතු තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි යම්…
උතුම් වූ ධර්ම දානය…
භාග්‍යවතුන් වහන්සේ තරම් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ හමුවන්නේ නැහැ.
දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්‍රහ කර වදාළා. ඒ, ආමිස දානය සහ ධර්ම දානය වශයෙන්. මහණෙනි,…
නිර්වානය උදෙසා වීර්යය වඩමු…
නිවන් දැකීම පිණිස අත්‍යවශ්‍ය අංගයකි භාවනාව. සමාධිය වැඩීම සියළු බුදුවරුන් දේශනා කළ දෙයකි. සීල, සමාධි,ප්‍රඥා යන ත්‍රිශික්ෂාවට එය අන්තර්ගතය. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේදී සම්මා සමාධිය ලෙසින්ද එය දක්වා ඇත. සමාධිය නිවන් දැකීම පිණිස අවශ්‍ය වන්නේ…
උතුම් මැදින් පෝ දා අදයි..
තිලෝගුරු බුදු පියාණන් වහන්සේ කිඹුල්වත වෙත ගමන ඇරඹූ උතුම් මැදින් පෝ දා අදයි..
ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක යශෝධරා දේවිය පින්වත් පුත්‍ර රත්නයක් බිහිකළ දිනයේම දරුවා දෙස පමණක් බලා නින්දේ සිටි යශෝධරා දේවියටත් පිය මහ රජතුමාටත් කිරි මව්තුමිය වන…
ශ්‍රද්ධාවට ඉඩ හදන්න…
ඇත්ත අදහස් පළ කරන “ශ්‍රත්” (ශ්‍රද්) යන අව්‍ය පදය පූර්ව කොට ඇති ධා යන ධාතුවෙන් සෑදෙන “ශ්‍රද්ධා” යන වදනෙහි ‘සත්‍ය විශ්වාසය දැරීම’ යන අදහස ගැබ් වී ඇත. පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත හිමි පාලි සිංහල අකාරාදියේ දී සද්ධා යන්නට ශ්‍රද්ධාව, භක්තිය, ඇදහීම…
මොකක්ද මේ මෝහය කියන්නේ…
ඔබ දැන ගත යුතුම දෙයක් පහදා දීමටයි මේ උත්සාහය.මෝහය යනු කුමක්ද කුමණ හේතුවක් මත යමෙකු තුල මෝහය උපදිනවාද? මෝහය නිසා ඔබට ඇතිවන අයහපත කුමක්ද? හා මෝහයෙන් මිදීම සදහා ඔබ කුමක් කල යුතුද?
කියා පැහැදිලි කිරීමට මෙමගින් බලාපොරොත්තු වෙනවා
කුමක්ද මේ…
හේතුවකින් තොර ඵලයක් තියේද?
බුදු දහමේ හදවත ලෙස සැලකෙන ගැඹුරුම ඉගැන්වීම වන්නේ "පටිච්චසමුප්පාදය" යි.
මෙය වචනය ඇසූ පමණින් ඉතා සංකීර්ණ යැයි සිතුනද, මෙහි සරල අර්ථය වන්නේ "හේතු ඵල දහම" යන්නයි.
එනම්, ලෝකයේ කිසිවක් ඉබේ පහළ නොවන බවත්, යම් දෙයක් හටගන්නේ තවත් දෙයකට හේතු වීමෙන්…