Temples of Sri Lanka
Browsing Category

Media

පිනෙන් පිරූ පින් සිත් පුබුදුවාලන උතුම් ඇසළ පුන් පෝදා අදයි….

උතුම් පෝදා තිදොර දල්වා පහන් හදවත් පිනෙන් පුරවා පතමු පැතුමක් නිවා දමනට හදේ වූ ගිණි දැල්... ශ්‍රී ලංකා වාසී සියලුම ජනයාට ඇසළ මාසය ද උත්සවශ්‍රීයෙන් ආගමික භක්තියෙන් ගත කළ හැකි මාසයක් බවට පත්ව ඇත. ඇසළ මාසය ජූලි මාසයේ යෙදේ. ලංකාවේ බොහෝ…

මොකක්ද මේ පැටලුණු දැල

මේ අහන්න..... අතීතයේ භාග්‍යවතුන් වහන්සේගෙන් හෝ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් ධර්මය ඇසූ අය ඒ ධර්මය අසන මොහොතේදීම මාර්ගඵල ලැබූ බව අප අසා තිබෙනවා. ඒත් නැත්නම් ඒ ධර්මය අසා ටික කලකින්ම මගඵල ලැබූ බව අප අසා තිබෙනවා .ඒත් අද ඒ ධර්මය ඒ ආකාරයෙන්ම…

ජීවිත සුරකින මහා පුස්තකය

පිරිසිදු වූ චිත්ත බලය උපයෝගී කරගනිමින් මෙලොව විවිධ සම්පත් ලබා ගන්නා බුද්ධ මන්ත්‍රයක් වශයෙන් පිරිත හැඳින්විය හැකිය. එය අද බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනා තම ජීවිතයේ විවිධ ගැටලු නිරාකරණය කර ගන්නා ශාන්ති කර්මයක් වශයෙන් භාවිතා කරති. පිරිත යන්නෙහි…

නිවන් මග වැඩි ඈතක නොවේ…

කරපු කරුමෙක මහත! කොපමන ඕනෑකම තිබුනත් ජීවත් වෙන්න සුදුසු ගෙපැලක් හදාගන්න බැරි වුනානේ! යනුවෙන් සමහරු කියති. අනේ කරුමෙක මහත! හුස්ම ගන්නත් බැරි තරමට සෙම්ප්‍රතිශ්‍යාව හැදිලා! යැයි තවකෙක් මැසිවිලි කියති. විභාගයට වාඩි වුණාට සමත් වෙන්න බැරි වුණා…

ආවේගශීලී ම තරුණ සිත් ද?

ආවේගශීලී ස්වභාවය ප්‍රශ්න වලට සංවේදී ලෙස මැදිහත්වීම වගේම ඉක්මනින් තීරණ ගන්නා ස්වභාවය තරුණ සිතේ ස්වභාවයයි. ආවේගශීලී පැවැත්මේ ආදීනවත් එසේ සිත් ඇත්තන් ධර්මයෙන් සංසුන් මනසක් ඇත්තන් බවට පත්වීමට සිත මෙහෙයවිය යුතු ආකාරය සම්බන්ධයෙන් අපේ මූලික අවධානය…

මනස සමග කතාබහක්

විද්‍යාවේ නිම් වළලු පුළුල් කරමින් සීමා මායිම් ඉක්මවා ගිය ඇති තාක්ෂණික දියුණුව ක හිඳිමින් විසිඑක් වන සියවසේ විශ්ව ගම්මානයක් නිර්මාණය කරන්නට ලෝකය සමත් වෙලා තියෙනවා. ලෝකය එක තැනක සිදු වුණ දෙයක් සැනකින් එහා කෙළවරට ම දැනගන්නට සලස්වන්නට තරම් මේ…

යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියමේ පසු විපරම

මන්ද බුද්ධික වී ඉපදෙන්නේ ඇයි..... මන්ද බුද්ධිකභාවයට පත් වෙන්නෙ ගිහි ජීවිතයේ ජ්‍යොතිෂ්‍යයන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරන අය. යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරනවා කියන්නේ මෝහයයි උගන්වන්නේ. හේතුඵල ධර්මයන් දකින්නේ නැහැ. සංස්කාරයන්ගේ ස්වභාවය දකින්නේ…

අතිපූජනීය දලයි ලාමා මාහිමිපාණන් වහන්සේගේ 86 වන ජන්ම දින සැමරුම

වර්තමානයේ ලොව වෙසෙන බෞද්ධ ආධ්‍යාත්මික නායකයාණන් වහන්සේ නමක් වූ අතිපූජනීය දලයි ලාමා මාහිමිපාණන් වහන්සේගේ 86 වන ජන්ම දින සැමරුම 2021.ජූලි මස 06 වන දිනට යෙදී තිබිණි .ලෝකයේ රටවල් ගණනාවක බෞද්ධ සහ බෞද්ධ නොවන උන්වහන්සේගේ අනුගාමිකයින් විසින්…

අමරපුර දිනය සැමරේ

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ "අමරපුර දිනය" සැමරුම් උත්සවය වැල්ලවත්ත, අමරපුර සංඝ සභා මූලස්ථාන පරිශ්‍රයේ දී, 2021ක් වූ ජූලි මස 08 වන දින සරල උත්සවාකාරයෙන් පවත්වන ලදී . ඒ සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා සංඝ සභාවේ සභාපති, සාහිත්‍ය ශූරී…
en English
X
X