Browsing Category
Media
ජීවිතේ සුන්දරද මෙතරම්…
භික්ෂූන් වහන්සේලාගේ ජීවිතය ආදර්ශවත් එකක්.බුදුන් වහන්සේ විසින් භික්ෂු ජීවිතය හැඩගස්වා ගැනීමට උපදෙස් දෙන ලදහ. නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත් භික්ෂූන් වහන්සේලාගේ ජීවිතයෙන් ගිහියාට ලබාගත හැකි ආදර්ශ…
බ්‍රහ්ම ලෝකයක උපතක්…
මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව සතර බ්‍රහ්ම විහරණ කියා හඳුන්වන්නේ ඒවා බ්‍රහ්මයන් තුළ පවතින සුවිශේෂී ගුණ ධර්මයන් නිසයි .
මනුෂ්‍යයන් වශයෙන් අපත් නිතර නිතර බහුල වශයෙන් මේ කරුණු අපේ ජීවිත වල දියුණු කරගත්තොත් මරණින් මතු බ්‍රහ්ම ලෝකයක උපත…
ප්‍රාර්ථනා ඉටුකර දෙන විස්මිත ක්‍රමවේදය …
සත්‍යක්‍රියාවෙන් ප්‍රාර්ථනා ඉටුකරගනිමු.
සත්‍ය ක්රියාවේ බලයෙන් විපත් දුරු කර ගත් ප්රවෘත්ති අපේ ජාතක කතා පොතෙහි බොහෝවිට අපි දකිමු. එසේ නම් සත්‍ය ක්‍රියා මගින් සෙතක් ශාන්තියක් සලසා ගැනීමට නොහැකිද යන්න ඔබටත් සිතෙන්නට බැරිකමක් නැත.
සත්‍ය…
සැප කියන්නෙ ඔබට හිතෙන සැපයමද?…
ලෝකයේ හැම පැරණි සංස්කෘතියකටම වගේ පදනම වෙලා තියෙන්නෙ ආගම සහ විශ්වාසය .ආගමික විශ්වාසය බිහිවෙලා තියෙන්නෙ ඒ සංස්කෘතීන් අයත් ජන සමූහයා වාසය කළ ප්‍රදේශයන්හි පරිසරය සහ ස්වභාවික වස්තු බලපෑමෙන්.වෛදික සංස්කෘතිය එයට හොඳට නිදසුනක්.
ස්වාභාවික…
අතීත අනතීත ඉන්දු – ලංකා සහෝදරත්වයේ අද්‍යතන ප්‍රෞඩ සැමරුම ඉන්දියානු නිදහස් දිනයයි
දේශපාලනික, ආගමික, සංස්කෘතිකමය මෙන්ම තවත් නේකවිධ හේතු සාධක නිසාවෙන් ශ්‍රී ලංකාවට, ඉන්දියාව සමග ඇත්තේ ඓතිහාසික වූ ශක්තිමත් ලේ බැඳීමකි. එය මෙරට විජයාවතරණයටත් පෙර අප්‍රකට ඉතිහාස යුග දක්වාම දිවෙන ඥාතිවර සබැඳියාවකි.
ප්රාග් බෞද්ධ යුගයේ පවා…
මිනිසාට දෙවියොත් වදිනවලු …
සමාජයේ ජීවත් වන බොහෝ අය තම බලාපොරොත්තු සාර්ථක කර ගැනීම සඳහා දෙවියන්ගේ පිහිට පතති.විවිධාකාරයෙන් කන්නලව් කරමින් දෙවියන් සඳහා වැඳුම්පිදුම් ද කරති. සියලු දෙවියන් අතර ප්‍රධානත්වය දරන්නේ ශක්‍ර දිව්‍ය රාජයාය. සංයුත්ත නිකායේ සක්ක සංයුත්තයේ හි…
ස්ථිරසාර මාර්ගයක සතුටින් පිය නගමු ද?
කලබල වූ, නොසන්සුන් වූ මොහොතක ඔබට කිසිවක් හරියාකාරව කළ හැකිද ?
තරහෙන්, දුකෙන්, රාගයෙන් දැවෙමින්, ඊර්ෂ්‍යාවෙන් පෙළෙමින් හෝ නිදිමතෙන් සිටින විටද නිවැරදිව තිරණයක් ගැනීමට හෝ නිසි ලෙස කායික ක්‍රියාවක් හෝ කිරීම අපහසුය. සිත මනා සේ පවතින, සන්සුන්…
උතුම් ම ලාබය දකින්නට තියුණු දෑසක් ඕන..
මේ උතුම්ම ලාභය දකින්න නම්... තියුණු දෑසක් ඕනේ ....
අපි මිනිස් ලොව ගැන දන්නවා. සතර අපායට අයිති තිරිසන් අපායේ යම් ප්‍රමාණයකුත් අප දන්නවා. ඒත් ලෝක ධාතුවක තිබෙන්නේ එපමණක් නොවෙයි. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, නිරය, ප්‍රේත ලෝක, අසුර ලෝක, වගේම…
ජාත්‍යන්තර ඇසළ උත්සවය ‘අසාද පූර්ණිමා 2021’ උත්කර්ෂවත්ව සැමරේ
අසාද පූර්ණිමා හෙවත් ධර්ම චක්‍ර දිනය වෙනුවෙන් ජාත්‍යන්තර ඇසල උත්සවයට සමගාමීව ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ සංවිධානයෙන් ඊයේ දින සමරු උත්සවයක් සහ දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනාවක් ද මාර්ගගතව ලොව පුරා බෞද්ධ රටවල් 40 ක පමණ සහභාගීත්වයෙන් පැවැත්වුණි.…
උපක්ලේශයෝ මේ තරම් හිරිහැරයක් ද?
*තිසරණය තුළ නොසෙල්වී සිටීමට උප ක්ලේශයෝ බැහැර කරමු*
මේ කරුණ දිහා අපි, අපට සාපේක්ශ වශයෙන් දකින්නට උත්සාහ කරමු .
කෙනෙක් ඉන්නවා එයා අතින් යම් වරදක් සිද්ධ වෙනවා. එයා කල්පනා කරනවා මගේ අතින් වැරැද්දක් සිද්ධ වුණා තමයි. හැබැයි අනිත් අය කවුරුත්…