Browsing Category
Media
රූපයට ගවේෂණයක්
ඔබ සිතන්න...
ඔබ සීමාව ඉක්මවා ශරීරය ඉස්මතු කර පෙන්වන ඇඳුමක් ඇඳගෙන ප්‍රසිද්ධ ස්ථානයක හැසිරෙනවා කියලා.එම ශරීරය මතු කර පෙන්වන ඇඳුම නිසා ඔබත් කාමච්ඡන්දයන් සකස් කරගෙන ආශ්‍රවයන් වැඩි කරගන්නවා. ඔබේ නොගැලපෙන ඇඳුම නිසා අනුනුත් නැති ආස්‍රවයන්…
“සතිය” ආශිර්වාදයක්
සිත දියුණු කිරීමට නම් මහා වීර්යයක් තිබිය යුතුය. සිතට නිරන්තරයෙන්ම නැගෙන අකුසල් සිතිවිලි මැඩගෙන කුසල් සිතිවිලි පැවැත්විය යුතුය. ඒ සදහා සිතට එන සිතිවිලි දැන ගත යුතුය. සතිය අවශ්‍ය වන්නේ එබැවිනි. සතිය නැත්නම් මොනවා සිතනවාද, කිව්වාද, කරාද කියා…
කාමයන්ගේ ආශ්වාදය අල්පයි.. ආදීනව බහුලයි..
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ‘‘මේ කාමයන් පස්සේ දුවන එක අල්ප වූ ආශ්වාදයක් තියෙන දෙයක් කියල.බොහෝ දුක් තිබෙන දෙයක්. බොහෝ කරදර තියෙනවා. බොහෝ පීඩා තියෙනවා. ඒ නිසා ආර්ය ශ්රාවකයා මේ පීඩා දුක් දොම්නස් ගැන කොච්චර දැනගත්තත් එයා කාමයෙන් වෙන්වෙලා,…
දලයි ලාමා වහන්සේගේ 86වන ජන්ම දිනය සැමරේ
අද දින එනම් 2021 ජුලි මස 6 වනදින ලෝක බෞද්ධ නායක සහ ටිබේටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා වහන්සේගේ 86 වන ජන්ම සංවත්සරය ලොව රටවල් ගණනාවක බෞද්ධ සහ බෞද්ධ නොවන උන්වහන්සේගේ අනුගාමිකයින් විසින් සෞඛ්‍ය නීති රෙගුලාසීනට අනුව සමරනු ලබයි. ඒ අතර,…
සතුට සහ බලාපොරොත්තුව
අපි කාටද බලාපොරොත්තු නැත්තේ ? ඒ වගේමයි සතුටෙන් ඉන්න කවුද අකමැති ?
අපි දැන් ධර්මයට අනුව මේ සතුට හා බලාපොරොත්තුව අතර තියන සම්බන්දය ගැන සලකා බලමු....
මෙය සරලවම කිවුවොත් මේ සතුට හා බලාපොරොත්තුවල යථාර්තය ඔබට නොතේරෙන තාක් ඔබ මේ සසරෙමයි....…
හද සසල කරන ආදරය හුදු හැගීමක්ද…
ආදරේ ලෝකයේ පවත්නා මානුෂීය හැඟීමක් ලෙසයි සැලකෙන්නේ. ආදරය අත් නොවිඳි අයෙක් අප අතර නැහැ. මාපියන්ගෙන්, ගුරුවර ,වැඩිහිටියන්ගෙන්,ලේ ඥාතීන්ගෙන්, හිත මිතුරන්ගෙන්, ආදරයෙන් නොහිස් වූ අපේ ජීවිත තුළ, යම් කාල පරාසයකදී ප්‍රේම සම්බන්ධතාවයක් ලෙස ගොඩනැගෙන…
නෙත් විවර කළ කාලයේ ඇවෑම…
ඉර බැස යමින් ඇත .අහස බොහෝ හැඩවී ඇත. පරිසරයේ අමුතු සුවයක් හදවතට දැනෙයි. හුරුපුරුදු පාරකින් ගමන් කරමින් උන්නෙමි. ක්‍රීඩා පිටියේ යොවුන් වයසේ දරුවන් පිරිසක් ක්‍රීඩා කරමින් සිටී . ලකුණකට උන් රණ්ඩු වෙති. අතීත මතකයන් සිහිපත් වෙයි. මීට වසර කීපයකට…
තරගය… ජය සහ පරාජය..
තරගයකදී ජයග්‍රහකයින් දෙදෙනකු බිහි වන්නේ නැත.
එක් අයෙක්, එක් කණ්ඩායමක්, හෝ එක් පාර්ශවයක්, ජය ලබන අතර අනෙක් තරඟකරුවන් පරාජිතයන් බවට පත්වෙයි.
ජයග්‍රාහකයෙකු නොමැති පරාජයක් හෝ පරාජිතයෙකු නොමැති ජයග්‍රහණයක් අපට මුණ ගැසෙන්නේ නැත.
අප අවට…
සුගත මග සරන පුණ්‍යවන්තයෝ
වැස්ස හොදටම. ධාරානිපාත වර්ෂාවක් නොවුනට, එක සීරුවට දිග වෙලාවක් මේ වැස්ස පතිත වෙනවා. හාත්පසම හරිම සීතලයි .හරිම අදුරුයි .හරියටම මැදියම් රැයක් වගේ .කිලෝමීටර දෙසියකට තුන්සියයකට එහා දුරක ඉඳන් ඇවිත් ගමනාන්තයට තව කිලෝමීටර 5 ක විතර දුරක් ඉතිරි වෙලා.…
සාර්ථක යුග දිවියකට මඟ හෙළි කරන බුදු වදන
සමාජයක ජීවත් වන්නන් අතරින් සසර එතෙර වීම සඳහා උත්සාහ කරන්නේ ඉතා ස්වල්ප දෙනෙක් .බොහෝ දෙනෙකු එම සංසාර ජීවිතය ප්‍රිය කරනවා .
ඒ බව...
අප්පකා තේ මනුස්සේසු
යෙ ජනා පාර ගාමිනෝ
අථා යං ඉතරා පජා
තීර මේවානු ධාවතී
යන ධම්මපද පාඨයේ සඳහන්ව…