Temples of Sri Lanka
Browsing Category

Media

පන්සිල් අරණෙහි සැරි සරණ ඔබ…

ඔබ තුන්වෙනි ශික්ෂාපදය සමාදන් වූවා නේද... එහි අරුත පහදා දෙන්නම්. වැරදි ලෙස කම්සැප සෙවීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන්වෙමි. එය කාම මිථ්‍යාචාරයයි... කාමය යනු කැමැත්තයි. පංචකාමය යනු ඇස, කණ, දිව, නාසය, ශරීරය යන මේ පසිඳුරන් පිනවීමයි.…

සිල්වතෙකුවු ඔබ

සිල්වතෙකුවු ඔබ   පන්සිල් අරණට පිවිසි ඔබ එහි පළමු ශික්ෂාපදය ගැන තරමක් දුරට දැනුවත් වී ඇතැයි සිතමි. ඒ පිළිබඳ ලිවිය හැකි බොහෝ කරැණු ඇතත් දැනට ඔබ දැනගත් වැදගත්ම කරුණුටික තවදුරටත් ඉදිරියට යාම සඳහා ප්‍රමාණවත් වෙයි. දෙවන…

දහම් මගට පිවිසි ඔබ

පන්සිල් සමාදන් වූ ඔබ දැන් සිල්වතෙකු වී ඇත. ඒ ලෝක ව්‍යවහාරයට අනුවය. සත්‍ය වශයෙන්ම ඔබ සිල්වතෙකු වීමටනම් පංචසීලය කුමක්දැයි වටහාගත යුතුය. පංචසීලය කුමක්දැයි වටහාගත් විට තෙරුවන් සරණ යාමට මග තෝරාබේරා ගතහැකිය. බුදු මග , දහම් මග මහා…

දහමට පිවිසෙමු

ලෝකය වේගයෙන් නවීන විද්‍යාවේ දියුණුව කරා ගමන් කරමින් සිටි. අභ්‍යාවකාශය වෙත ගොස් නොනැවතුණු මිනිසා සඳතරණය කළේය. එයින් නොනැවතුණු ඔහු ලෝකයේ ඔනෑම තැනකට ක්ෂණිකව යාමට හැකි තාක්ෂණයක් නිපදවා හමාරය. හැකිලූ අතක් දිගහරින්නට පළමුව ලොවම සුනු විසුණු කළ…

නූතන මිනිසා ස්වභාව ධර්මයේ හඬට ඇහුම්කන් නොදේ

භෞතික සම්පත් හා ලාභ පිළිබඳ බලාපොරොත්තු නිසා නූතන මිනිසා ස්වභාව ධර්මයේ හඬට ඇහුම්කන් නොදේ. ඔහුගේ අනාගත ජීවිතයේ සතුට ගැන සිතිවිලිවලින් ඔහුගේ මනස කෙතරම් පවතී ද යත් ඔහු තමාගේ ශරීරයේ අවශ්‍යතාවයන් ගැන සිතීම පවා මඟ හැර ඇති අතර වර්තමානයේ…

වප් පුන් පොහොය උදා වෙයි…

🌺 දහවන මාසය හෙවත් ඔක්තෝම්බරයේදී අද වන් උතුම් වූ වප් පුන් පොහොය උදා වෙයි. 🌺 වප් මාසය අපට වැදගත් වන්නේ විශාල පුණ්‍ය කර්මයක් වන චීවර පූජාව හෙවත් සිවුරු පූජාව වස් තුන් මාසය අවසානයේ දී එනම් වස් පවාරණයෙන් පසු වප් මාසයේ සිදුවන බැවිනි. 🌺 ගමත්…

කඩතුරා හැර රූපය දකිමු

ආස්වාදයත් ආදීනවයත් අතර මැදි වෙච්ච රූපය, සාමාන්‍ය කෙනා දකින්නේ එහි ඇති ආශ්වාදාත්මක පැත්ත විතරයි. ☘️🙏☘️🙏☘️ 🧡 කොයිතරම් ආදීනව සිදු වුණත් ඒක වැටහෙන්නේ නැහැ . බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයින් තමයි රූපයේ ආශ්වාදය සහ රූපයේ ආදීනවය හරිහැටියට…
en English▼
X
X