Temples of Sri Lanka
Browsing Category

News

නිවී පහන් වූ සිතක් ඔබ සතුද

විය දණ්ඩක දුර බලාගෙන ඇවිදින්න කියා බුදුන් වහන්සේ විසින් භික්ෂූන්ට උපදෙස් දීල තියනවා. මේ ක්‍රමය වරින් වර අප හඳුන්වා ගනිමින් දුරක් යනවා හැර පුරුද්දක් කරන්නට උත්සාහ කිරීමෙන් පලක් වෙන්නෙ නෑ.

සිල් සුවඳින් නැහැ වෙන උතුම් දුරුතු පොහෝ දිනක් වේවා

ජනවාරි මාසය කැලැන්ඩර මාසවලින් ගතහොත් පළමු මාසයයි. ශ්‍රී ලංකාවාසීන්ට විශේෂිත වූ දුරුතු පුන් පොහොය උදා කරන මාසය මෙම මාසයයි. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ලක්දිවට වැඩම කළේ දුරුතු පුන් පොහෝදා කයි .එදින මහියංගනයෙ හි පිහිටි මහානාග…

පිරිසිදු සිත සුවඳ විහිදුවයි

අපේ හිත්වල හටගන්නා අකුසල් දුරුකර ගන්න බුදුරජාණන් වහන්සේ ලස්සන උපක‍්‍රමයක් පෙන්වලා දෙනවා. අපි හිතමු කෙනෙකුට අකුසලයක් මුල් කරගෙන අර්බුදයක් හටගන්නවා කියලා. එයා කල්පනා කරන්න ඕන මෙන්න මෙන්න මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.…

ලෙඩ සුව කරන බෝ සෙවන

බොහෝ බෞද්ධයෝ බෝධි පූජා පවත්වන්නට පුරුදුව සිටිති. බෝධිය වටා පහන් දල්වමින්, බෝ මලුව සුවඳවත් කරමින්, බෝධිය පැනින් නහවමින් පිහිට බොහෝ සේඅපේක්ෂා කරති. බෝධිය යනු බෞද්ධයාගේ සුවිශේෂ, පූජනීය ශාකයකි. සිද්ධාර්ථ බෝධිසත්වයින්ට බුදු වීමේදී සෙවන…

වඩන්න මෙත් සිත… ලෝකයක් දිනන්නට හැකියි ඔබට

සමවතට සමවැදුණා සේ සුව සේ නිදයි. පිපීගෙන එන පියුමක් සේ සුව සේ පුබුදියි. නපුරු සිහින නොදකියි. මිනිසුනට පි‍්‍රයවෙයි. අමනුෂ්‍යයනට පි‍්‍රය වෙයි. දෙවියෝ ආරක්ෂා කරති. සිරුර ගිනි නොගනී. වස විස නොකැවේ. සිත වහා සමාධි වේ. මුහුණ ඉතා පි‍්‍රය වේ.…

අප්‍රමාණ වූ මිනිස් ශක්තිය බුදුන් වහන්සේ දුටු සේක

ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර ලෝකයේ නොයෙක් රටවල විවිධ චින්තකයින් පහළ ව සිටි බව අප දන්නා කාරණයක් ඔවුන් ශක්ති පමණින් මිනිස් සන්තතිය සුවපත් කිරීමට බොහෝ සෙයින් වෙහෙසුන පුද්ගලයෝ බුදුන් වහන්සේ පහළ වන විට ඉන්දියාවේ ව්‍යාප්ත ව පැවැති…

සෙත් සුව ගෙනෙන දහම් මඟ

ලෝවැසි ජනයාට සෙත සදන අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩවසන සමයෙහි සවග භික්ෂූන් හා සතළොස්වග භික්ෂූන් අතර ඇති වූ ගැටුමක් අරබයා මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක. මෙ කල සවග හෙවත් සයනමක් ප්‍රධානත්වයෙන් වර්ග වූ භික්ෂු…

මෙන්න … දියුණුවේ ලක්ෂණ…

මෙලොව සහ පරලොව යන දෙලොවම දියුණුව ලබා ගත යුතු ආකාරය බුදු දහමෙහි මනා ලෙස ඉගැන්වෙනවා ඒ අතර මෙලොව දියුනුවට මුල් තැන ලැබෙනවා මංගල සූත්‍රයෙහි ඉගැන්වෙන කරුණු පිළිබඳව සලකා බලන විට දියුනුවට හේතුවන කරුණු මේ ලෙස හඳුන්වා දී තිබෙනවා …

වටිනාකම් සදා අමරනීයයි

සුන්දර යැයි සිතුව ද,පුන්සඳ නොමැති විට, බොහෝ තරු පායා ඇති රැයක ද අහස අඳුරු ය. සම්පතක් යැයි සිතුව ත්, පින්මද පුතුන් නම් බොහෝ වුව ද, ඔවුන්ගෙන් වන ඵලක් නම් නැත. එක පුන්සඳින් රැයේ ගණඳුරු, මැකී යන්නා සේ ලෝකය එළිය වන්නට නම් ඒ, නැණ ගුණ…

පිරිහෙන්නට නොදී ,රැකගමු …කුසල් සිත

අපි ජීවත් වන මේ ලෝකේ යම් තැනක අර්බුදයක් හටගත්තොත්, යම් තැනක කළකෝලහාලයක් පටන් ගත්තොත්, යම් තැනක අසමගියක් ඉපදුනොත් ඒකට හේතුවක් තියෙනවා. අපි ජීවත් වෙන ගමේ එහෙම නැත්නම් අපි ජීවත් වන නිවසේ, එහෙම නැත්නම් අපි අපි අතරේ යම් අර්බුදයක් හටගන්න…
en English
X
X