Temples of Sri Lanka
Browsing Category

News

සිහියෙන් අවධියෙන් යා ‍යුතු බව දනිමි

කිසියම් දෙයක් නුවණින් වටහා ගන්නට නුවණින් විමසන්නට පුළුවන් හැකියාවක් ඇති වෙන්නේ හොඳ සිහියත් නුවණත් තියෙන වීර්යවන්ත පුද්ගලයකුට පමණයි. කෙටි උදාහරණයකින් අපි මෙය විග්‍රහ කොට බලමු.බලන්න මරණාසන්න කෙනෙකුට මේ විදිහට විස්තර කරගෙන යමක් යද්දි…

කොයි ලොව යන්නේ මරණින් පස්සේ….

ඇතැමුන්ගේ පිළිගැනීම වන්නේ මිනිසාගේ පැවැත්ම වර්තමාන ජීවිතයට පමණක් සීමා වන බවයි. මරණයෙන් සියල්ල කෙලවර වෙතැයි ඔවුන් විශ්වාස කරයි. තවත් සමහර අයගේ විශ්වාසය නම් පුද්ගලයා මරණින් පසු තවත් එක් වරක් පමණක් උපත ලබන බවයි. මෙලොවදී කරනු ලබන හොඳ නරක අනුව…

වයස් භේදයකින් තොරව දහමෙහි රැඳෙමු…

කල්පනා කිරීමේ හැකියාව ලොකු පුංචි හැම කෙනෙකුටම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සක්මන් කරගෙන ඉන්න වෙලාවක දවසක් අවුරුදු හතක් වයස චූටි රහතන් වහන්සේ නමක් කුටියෙන් එළියට ඇවිත් බුදුරජාණන් වහන්සේ සක්මන් කරන දිහා බලාගෙන ඉඳලා....බුදුරජාණන් වහන්සේ සක්මන්…

අපේ යුතුකම් ඉටු කරමු …….

අපේ පැවැත්ම සඳහා සමාජයෙන් යුතුකම් කොටසක් ඉටු විය යුතුයි. සමාජයක පැවැත්ම සඳහාත් අපෙන් යුතුකම් කොටසක් ඉටු විය යුතුයි. බුදු දහම ඉන් අප සතු යුතුකම් කවරේදැයි මනා ලෙස පැහැදිලි කර දෙයි වර්තමාන සමාජයේ අයිතිවාසිකම් වරප්‍රසාද බලාපොරොත්තු වන…

බුද්ධිය පුබුදුවන දහම් පද …

බෞද්ධයාගේ අත්පොත හැටියට සැලකෙන ධම්මපදය බෞද්ධයන්ගේ පමණක් නොවෙයි අබෞද්ධ බුද්ධිමතුන්ගේ ද නොමද සැලකිල්ලට භාජනය වූ ග්‍රන්ථයක් කාල භේද ජාති භේද ඉක්මවා සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ජීවිත දර්ශනය ගොඩනගා ගැනීමට අවශ්‍ය මහඟු උපදෙස් රැසක් එහි ඇතුළත් වෙනවා…

කර්මය…….

ඔබ, හොඳ ක්‍රියාවක් කිරීමට උනන්දු වූ විට හොඳ ප්‍රතිඵල ලැබේ .ඔබ හොඳ ක්‍රියාවක් කළ හොත් හොඳ ප්‍රතිඵලයක් ලැබිය හැකියි .නරක ක්‍රියාවක් කළ හොත් නරක ප්‍රතිඵලයක් ලැබෙයි .පාසලේ දී හෝ ගෙදර දී හෝ දඬුවම් විදීමට සිදු වූ අවස්ථාවක් සතා බැලීමෙන් එය මනාව…

බෞද්ධ ඉගැන්වීමෙන් පරිසරය දකිමු.

පරිසරය යනු කුමක්ද ... අපි ජිවත් වන වටපිටාවේ ඇති සියලුම දේ පරිසරයෙහි අන්තර්ගත වෙයි .භෞතික පරිසරය හා සාමාජික පරිසරය ලෙස එය කොටස් දෙකකි .භූමිය ජලය ගින්න වාතය යන සතර භෞතික පරිසරය තුල පදනමයි .මෙම පරිසරය ඇසුරු කරගත් වෘක්ෂ ලතා, ඇළ දොළ ගංගා ආදී…

බුදුන් වහන්සේගේ අගය කිරීමට ලක් වූ සිතීමේ හා විමසීමේ නිදහස …

සත්‍යාවබෝධය මගින් බුද්ධත්වය ලැබීමට මානසික නිදහස අවශ්‍යම දෙයක් .විවිධ මතයන්හි එල්ලී එය තුලින් ලෝකය දෙස බලන්නාට කිසි කලෙකත් සත්‍ය සත්‍යය සොයා ගත නොහැකි . ගෙට ඇතුළුවීමට යන මිනිසා ගෙය වටා පිහිටි පවුර දිගේ දුවන්නාක් වගේ මිත්‍යා…

බුද්ධත්වය හා චතුරාර්‍ය සත්‍යය

සිදුහත් බෝසතාණන් වහන්සේ බුදු බවට පත්වීම පිළිබඳව පුවත ඔබ අප ඉතා කුඩා කල සිටම අසා කියවා දැනගෙන ඇති දෙයක් . බුදුවීම සඳහා උන්වහන්සේට මග පෙන්වූ ගුරුවරයෙක් ද සිටියේ නැහැ. උන්වහන්සේ දුක මේ යැයි හරිහැටි දැන ගත්තා. දුකට හේතුව තෘෂ්ණාව බව වටහා…

බොදු නිවස හැඩ වෙන වත් පිලිවෙත්

ආගමක් දහමක් අනුගමනය කරන අය තම තමන් අදහන ආගමට අනුකූලව නිවසේ කටයුතු සංවිධානය කර ගැනීම සාමාන්‍ය පුරුද්දක් වෙනවා. දවසේ වැඩ ආරම්භ කිරීම අවසන් කිරීම පවුලේ සාමාජිකයන් අතර සතුටින් සමාදානයෙන් සිටීම ආගන්තුකයන් කෙරෙහි පවතින පිළිවෙල ආහාර පාන ගැනීමේ…
en English
X
X