Browsing Category
News
දම් වැසි වස්සන, සුපින්බර ඉල් පුන් පොහෝ දිනය අදයි…..
සූර්යයා වෘශ්චික රාශියේ ගමන් කරමින් සිටින මාසය ඉල් මාසය බව ජෝතිෂ්‍යය මතය දරයි.උදක් ම දහම සඳහා ලැදි වූ ජනතාවට ඉල් මාසය යනු ඉතා වැදගත් මාසයක් ලෙස හඳුන්වමු.
බුදු දහම ගම් නියම් ගම් රට රාජ්‍ය කරා පතුරුවා හැරීමේ ධර්ම ප්‍රචාරක මහා සේවාව ආරම්භ…
ගිලිහුනොත්….පිරූ පින් කුමට?
දෙමාපිය දූ දරු සබඳතාව .....
පුද්ගලයෙකුගේ හා පවුලක ප්‍රගතිය කෙරෙහි පමණක් නොව සමස්ත සමාජයේ ම යහ පැවැත්ම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් මව්පිය සහ දූදරු සම්බන්ධතාව.
එනිසාම ඒ සම්බන්ධතාවය මනා ලෙස පවත්වා ගැනීම සඳහා මවුපියන් සහ දූ දරුවන් විසින්…
බැඳීමක ඛේදය …
ප්‍රියයන්ගෙන් වෙන්වීම...
අප්‍රියයන් හා සම්බන්ධ වීම සත්‍යයෙන් ම දුකක් ...
සාමාන්‍යයෙන් දුක ඉවසා දරාගත නොහැකි අවස්ථාවකට මිනිසා පත් වෙනවා. සමහරුන්ට කායිකවත් දුක්වේදනා ඉවසිය නොහැකිව සිහි විකල් වෙනවා. සමහරු වස විස පානය කරලා මැරිලා යනවා .දිවි…
නිමාවක් නොමැති බුදු ගුණ….
බුදුන් වහන්සේ උපන්නේ මනුෂ්‍යයන් අතරයි. වැඩුණේ මනුෂ්‍යයන් අතර යි .එහෙත් උන් වහන්සේ මනුෂ්‍යයන් තුළ පැවැති කෙළෙස් කුණු තවරා නොගත් උත්තමයාණන් වහන්සේ නමක් .උන්වහන්සේ තමන් පියුමකට උපමා කොට දැක්වූයේ එනිසායි.
පියුම් ජලයෙහි හටගෙන ජලයෙහි නොගෑවී…
ආදර්ශමත් වූ දිවියකට…
බුදු සිරිතෙන් ලැබෙන මහඟු වූ ආදර්ශ ...
බුදු සිරිතෙන් ලද හැකි ආදර්ශ කිහිපයක් පිළිබඳ අප අවධානය යොමු කරමු. බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණිකත්වය, තාදී ගුණය, ශ්‍රේෂ්ඨ වූ මාර්ගෝපදේශකත්වය ,පුද්ගලයින් හික්මවීමේ විශිෂ්ටත්ව ගුණය යන චරිත ලක්ෂණ…
විජ්ජා බලයෙන් තොරවූ චතුර් වෛශාරද්‍ය මහිමය…
භාරත සමාජය තුළ මුල් බැසගෙන තිබූ මිථ්‍යා විශ්වාස ඇදහිලි හා පුද සිරිත් මිනිසා තුළින් බැහැර වන්නට වූයේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව හා ඊට අදාල වූ ක්‍රියා පිළිවෙත් නිසාය.
මිනිසාගේ විමුක්තිය සාදා දිය හැක්කේ බ්‍රහ්මයා විසින් ලෝකයට පහළ කරන ලද…
දැහැමෙන් සෙමෙන්… අඹුසැමියන්ට පණිවිඩයක් …
සමාජය නම් වූ සුවිශාල ආයතනය තුළ කුඩාම ඒකකය පවුලයි .එහි න්‍යෂ්ඨිය අඹුසැමි යුවළ යි. ඔවුන්ගේ එක්තැන් වීම කිසියම් දෙවි කෙනෙකු විසින් කරනු ලබන්නක් හෝ දේව කැමැත්තට අනුව සිදුවන්නක් හෝ නොවෙයි. මිනිස් ක්‍රියාවලියේ ම එක්තරා සිදුවීමක් මත ඔවුන්ගේ එක්…
දීපවාලි මහෝත්සව කාලය…….
වර්ෂාවසානයක් සමග ලක්ෂ්මි මෑණියන් ගේ දේවාශීර්වාදය ද පෙරදැරිව අදුරෙන් ආලෝකය කරා පියමනින කාලය මෙලෙසින් උදා වී ඇත.....
සෑම ආගමක ආගමික උත්සවයක් සමාරම්භ වීමට මුල බීජය වන්නේ නිධානගත ඓතිහාසික කතා වස්තුවක් හෝ සිදුවීමක් ය.
මෙය "දීපවාලි" යන…
කුශිනාරාවට වැඩම කල බුදු හාමුදුරුවෝ
භාරතය සහ ශ්‍රී ලංකාව අතර ඇති ඓතිහාසික සම්බන්ධතාව පිලිබදව නැවත නැවතත් ලිවිය යුතු නැති තරම් ය.භාරතයෙන් ශ්‍රී ලංකාවට දයාද වූ දේ අතර නොවන්නේ කුමක් දැයි සිතාගත නොහැකි තරම් ය.
ශ්‍රී ලංකාවට අවැසි සියලූම දේ උරුම කර දුන් බෞද්ධ සංස්කෘතිය අප දෙරට…
හොඳට නරකට දෙකට හිතම ද ?
බුද්ධිමත් ව ව ජීවත් වෙන අයකුගේ ප්‍රධාන වූත් වැදගත් වූත් ලක්ෂණයක් වන්නේ තමන් කරන කියන හා සිතන දෑ පිළිබඳව ඉතා හොඳින් නැවත නැවත සිතා බලන ගතියයි .
මෙහිදී මූලිකව සිතිය යුතු කරුණක් වන්නේ කරන කියන දෑ ට මුල් වන සිතිවිලිවල ස්වභාවය යි. අප යමක්…