Browsing Category
News
නුවණැත්තා ගේ තේරීම…
පුද්ගලයාගේ සමාජයේ යහපත සඳහා කය වචනය සංවර කර ගත යුතුයි එය ශීලය නමින් හඳුන්වමු ශීලයේ ප්‍රධාන අංශ දෙකකි එනම් ...
විරමනය
සමාදානය
කායික හා වාචසික ක්‍රියාවන්ගෙන් වැළකීම විරමණය වන අතර පන්සිල් අටසිල් දසසිල් තුළින් මෙය ඉටු වෙයි.
හිතකර…
හඳුනාගත්තොත් ඔබ මා ….
කිසිදා කිසිවෙකුට පෙර පෙරළා දැමිය නොහැකි රාජ්‍යය ...
ඒ ගෞතම බුද්ධ රාජ්‍යයයි .
ලෝකයේ කලින් කලට බලසම්පන්න රජවරු බිහිවෙනවා. අතිශය බලසම්පන්න ශක්තිමත් රාජධානි බිහිවෙනවා. ඒ රජවරුන් යටතේ ජීවත්වන වැසියන් රජුගේ රාජධානියේ ශක්ති සම්පන්න භාවය…
නොදැන ගියොත් අතරමග ……
අටපිරිකර පූජා කිරීමේ ආනිසංස
අටපිරිකරක් සම්පූර්ණ වීමට,
1. පාත්‍රය
2. පෙරහංකඩය
3. පටිය
4. තනිපට සිවුර
5. දෙපට සිවුර
6. අඳනකඩ
7. දැළි පිහිය
8. ඉදිකටුව
යන කොටස් ඇතුලත් විය යුතුය. උපත ලැබූ ඕනෑම කෙනෙක් මෙම අටපිරිකර පූජාව සිදුකරන්නේ…
පින් සිතිවිලි රජයන උතුම් නිකිණි පුර පසලොස්වක පෝ දිනක් වේවා ඔබ සැමට…
කැලඹෙන රිදෙන මිනිසත් ජීවිත වලට
හිතසුව ගෙනෙන සුභ දිනයක උදාවට
ගරුකොට පුදමි ලෝසත සුවපත් වන්ට
නිකිණි පොහොය සමගින් දුක් දුරු වන්ට
දිනෙන් දින නොව මොහොතින් මොහොත වැඩිවන ලෝක ජනගහනයට අනුව පෘථිවි තලය වැඩි වීමක් සිදුවන්නේ නැත .
එහෙත් වැඩි වන…
නිවන් මගට දොර ඇරෙන්නේ මෙහෙමයි …
අප තිසරණයට පැමිණිය යුත්තේ ඇයි..?
එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගෙන් බ්‍රාහ්මණයෙක් ඇසුවා ..ස්වාමීනි කෙනෙක් කොහොමද උපාසකයෙක් වෙන්නෙ කියලා ..උන්වහන්සේ පෙන්වාදුන්නා යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ශ්‍රී සද්ධර්මය සරණ ගියා නම්, ආර්ය…
ලස්සන වෙන්න සැලොන් යන්නම ඕනද? මෙන්න රහස්…
පිදිය යුත්තන් පිදීම
බොහෝ අය පලතුරු කැවිලි ආදියෙන් පිරුණු පූජා වට්ටි මත සමහරවිට වටිනා මුදල් නොට්ටුවක් ද තබාගෙන දේවාල වෙත ළඟා වන්නේ ඔවුන්ගේ විවිධ බලාපොරොත්තු ඉටු කරගැනීම සඳහාය.
එක්තරා වෙළෙඳ නායකයෙකු විශාල සේවක පිරිසක් සමඟ මුහුදු මඟින්…
ජීවිතේ සුන්දරද මෙතරම්…
භික්ෂූන් වහන්සේලාගේ ජීවිතය ආදර්ශවත් එකක්.බුදුන් වහන්සේ විසින් භික්ෂු ජීවිතය හැඩගස්වා ගැනීමට උපදෙස් දෙන ලදහ. නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත් භික්ෂූන් වහන්සේලාගේ ජීවිතයෙන් ගිහියාට ලබාගත හැකි ආදර්ශ…
බ්‍රහ්ම ලෝකයක උපතක්…
මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව සතර බ්‍රහ්ම විහරණ කියා හඳුන්වන්නේ ඒවා බ්‍රහ්මයන් තුළ පවතින සුවිශේෂී ගුණ ධර්මයන් නිසයි .
මනුෂ්‍යයන් වශයෙන් අපත් නිතර නිතර බහුල වශයෙන් මේ කරුණු අපේ ජීවිත වල දියුණු කරගත්තොත් මරණින් මතු බ්‍රහ්ම ලෝකයක උපත…
ප්‍රාර්ථනා ඉටුකර දෙන විස්මිත ක්‍රමවේදය …
සත්‍යක්‍රියාවෙන් ප්‍රාර්ථනා ඉටුකරගනිමු.
සත්‍ය ක්රියාවේ බලයෙන් විපත් දුරු කර ගත් ප්රවෘත්ති අපේ ජාතක කතා පොතෙහි බොහෝවිට අපි දකිමු. එසේ නම් සත්‍ය ක්‍රියා මගින් සෙතක් ශාන්තියක් සලසා ගැනීමට නොහැකිද යන්න ඔබටත් සිතෙන්නට බැරිකමක් නැත.
සත්‍ය…
සැප කියන්නෙ ඔබට හිතෙන සැපයමද?…
ලෝකයේ හැම පැරණි සංස්කෘතියකටම වගේ පදනම වෙලා තියෙන්නෙ ආගම සහ විශ්වාසය .ආගමික විශ්වාසය බිහිවෙලා තියෙන්නෙ ඒ සංස්කෘතීන් අයත් ජන සමූහයා වාසය කළ ප්‍රදේශයන්හි පරිසරය සහ ස්වභාවික වස්තු බලපෑමෙන්.වෛදික සංස්කෘතිය එයට හොඳට නිදසුනක්.
ස්වාභාවික…