Browsing Category
News
පාලි භාෂාව සංරක්ෂණය සහ සංවර්ධනය කිරීම..
බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීම සඳහා භාවිත කළ පාලි භාෂාව සහ එම භාෂාවෙන් රචිත පූජනීය ග්‍රන්ථ සංරක්ෂණය සහ සංවර්ධනය කිරීම සඳහා සිය රජය මගින් පුළුල් පියවර රාශියක් ගන්නා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේය.
අගමැති…
කන්හා ශාන්ති වනම් හී ළෙල දෙන උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
ඉකුත් සැප්තැම්බර් මස 27 වැනි දින ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරය ආසන්නයේ පිහිටි ලොව විශාලතම භාවනා මධ්‍යස්ථානය වන කන්හා ශාන්ති වනම් හි දී සමස්ත බෞද්ධ ලෝකයට ඓතිහාසික දිනයක් උදාවිය.
එදිනට යෙදෙන ඉන්දියාවේ ශ්‍රී රාම් චන්ද්‍ර පදනමෙහි සභාපති සහ…
යස ඉසුරින් පිරි සෞභාග්‍යවත් ශ්‍රී ලාංකික අභිමානය වෙනුවෙන්
යස ඉසුරින් පිරි සෞභාග්‍යවත් ශ්‍රී ලාංකික අභිමානය වෙනුවෙන් , 09 වැනි විධායක ජනාධිපති ධූරය සඳහා අභිනවයෙන් තේරී පත් වූ ගරු අනුර කුමාර දිසානායක මහතාට,බෞද්ධ සහෝදරත්වය වෙනුවෙන් සුභාශිංසන පළ කර සිටිමු.
බුදු දහමට අනුව රාජ්‍ය පාලනයේදී රාජ්‍ය…
දහස්ගණන් බැතිමතුන් ගේ හරසර මැද ශුද්ධෝත්තමයන් යළිත් දහම්සලට
ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ සිය ඇමරිකානු සංචාරයෙන් පසුව නැවතත් ඉන්දියාවේ ධර්ම්ශාලා නුවරට අද උදෑසන වැඩම කළ සේක.
ධර්ම්ශාලාහි කන්ග්‍රා ගුවන් තොටුපලේ දී එහි රැස්ව සිටි දහස් ගණනක් වූ ටිබෙට් බෞද්ධ ජනතාව උන්වහන්සේව මහත් හරසරින් පිළිගන්නා…
මුනි සිරිපා පියුමෙන් යස පහස ලද.. නවෝදයක් බිහි කරවමු උපන් බිම
ලෝකයේ වෙනත් කිසිදු දේශයක් අත්පත් කොට නොගත් අනන්‍යතාවයක් හා උතුම් නිදහස් චින්තනයක් ශ්‍රී ලංකාවාසී අපට ලැබුණේ බුදු දහම නිසා ය. බුදුරජාණන් වහන්සේ ජන්ම ලාභය ලද දඹදිව පවා ඒ නිදහස් චින්තනය පැවතියේ අවුරුදු තුන්සියයක් පමණ කාලයක් ඉකුත් වන තුරු පමණි.…
නවතින්න පුලුවනි නම් ඔබ දිනුම්
තියපු තැනක සිටිමින් – ඔහේ අතපය සොලවන එක, හිස හරවන එක, ඇසිපිය හෙළන එක, හඬන එක, නිදියන එක, මලමුත්‍ර පහ කරන එක සිදු කරපු කාලයක් අප කාගේත් ජීවිතවල තිබුණා. මාස ගණනාවකට පස්සෙයි අපි ඉඳගන්න, හිට ගන්න, ඇවිදින්න පුරුදු වුණේ. අපි ඇවිදලා ගියපු පළමුවෙනි…
ඇසල සඳ ගලාලා හිතේ දුක නිවේවා
තිලොවක් සැනහූ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
සිදුහත්බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු…
ඔබේ විශ්වාසය ඔබයි
ඔබේ සිතේ මතුවන ස්වයං පරාජය පිළිගන්නා සිතිවිලි එතැනම කපා හරින්න. ඔබේ ජයග්‍රහනය ගැන ඔබට වඩා සතුටට පත් වන්නා කවුද...
ඔබේ සතුට වෙනුවෙන් ඔබේ ජීවිතය සතුටු කරන්නා ඔබයි.
එනිසාම ඔබේ ජීවිතයේ සතුට වෙනුවෙන් තබන විශ්වාසයට උත්ප්‍රේරණය ලබාදීමට ඔබ…
ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ 89 වැනි උපන්දිනය ශ්‍රී ලංකාව තුළ අර්ථවත් ලෙස සමරන්නට යෙදුනු බවයි
හෙයියන්තුඩුවේ පිහිටි ලොව ප්‍රථම පාලි සහ සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ (Semkay Ling) බුද්ධ මන්දිරය නිරාවරණය කිරීම අති උත්කර්ෂවත් හා චාරිත්‍රානුකූල අයුරින් 2024 ජූලි 6 වන දින එනම් ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ 89 වැනි ජන්ම දිනයේ දී…
අවබෝධයෙන් සීලයේ රැඳීම ඉතා වැදගත්
වර්තමානයේ බොහෝ දෙනෙක් පංච ශීලය සමාදන් වනවා.
එය ඉතා හොඳ ක්‍රියාවක්. පොහොය දිනවල තවදුරටත් උපෝසථ ශීලය සමාදන් වෙනවා. එහෙත් ශීලය පිළිබඳ නිවැරැදි අවබෝධය නැතිකමෙන් අකුසලය වැඩෙන්නේ නම් එයින් ඵලයක් අත්වන්නේ නැහැ. සසර දුකින් මිදෙන්නේ්…