Temples of Sri Lanka
Browsing Category

News

මුදිතා භාවනාවේ ප්‍රතිඵල බොහෝයි

මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව සතර බ්‍රහ්ම විහරණ කියා හඳුන්වන්නේ ඒවා බ්‍රහ්මයන් තුළ පවතින සුවිශේෂී ගුණධර්මයන් නිසයි මනුෂ්‍යයන් වශයෙන් අප නිතර නිතර බහුල වශයෙන් මේ කරුණු අපේ ජීවිතවල දියුණු කරගත්තොත් මරණින් මතු බ්‍රහ්ම ලෝකයක උපත ලබන්නට…

Life with Dhammapada 38

සමහර කෙනෙක් ආයෙමත් ගර්භාෂයක උපදිනවා. පව් කරගත්තු උදවිය නිරයේ උපදිනවා. පින් කරගත්තු උදවිය සුගතියෙ උපදිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු මුනිවරු ආශ්‍රව නැතිකරලා පිරිනිවන් පානවා. ධම්මපදය පාප වග්ගය Some are born in a…

උසස් මනසක් සතු මිනිසකු වෙමු

භාවනාව ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරනවා වාගේම වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකට. අපට මේ සිත දියුණු කරන්න පුළුවන් කියලා ඉස්සර වෙලාම අපට කියල දුන්නේ බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ තමන්…

දිවි සවි ගෙනෙන දහම් මග

අප බුදුරජාණන් වහන්සේ විසින් ලොව්තුරා බුද්ධත්වයේ පටන් පිරිනිවන් පෑම දක්වා පන්සාළිස් වසක් පුරාවට දේශනා කළ සියලුම ධර්මයන් ....ධර්ම,විනය, අභිධර්ම, යන කොටස් තුනට අයත් වෙනවා. ප්‍රාථමික වශයෙන් භෞතික ලෝකය හඳුනා ගැනීම සමාජ ධර්මයෙන් හෙවත් සූත්‍ර…

ඇසළ සඳ කිරණින් නිවේවා!!! භව දුක්

ලක්වැසි බෞද්ධ ජනතාවට සුවිශේෂ වූ පොහෝය දිනයක් ලෙස ඇසළ පුර පෝය දිනය හැඳින්විය හැකිය. ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නෙ ඇසළ සමයටයි. මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම…

Life with Dhammapadaya 35

අනුන්ට අභූත චෝදනා කරන කෙනාට නිරයේ තමයි උපදින්ට වෙන්නෙ. තමන් යම් පවක් කරලා, ඒක කළේ නැතෙයි කියන කෙනාත්, නිරයේ ම තමයි උපදින්නෙ. පහත් ක්‍රියාවලින් යුතු ඒ මිනිස්සු දෙන්නම මැරිලා ගිය දවසක නිරයේ ඉපදීමෙන් සමාන වෙනවා. ධම්මපදය  පුප්ඵ වග්ග…

කරුණා ගුන වඩවන සත්ව කරුණාව

අපේ වටපිටාවේ බොහෝ සත්තු ජීවත්වෙනවා. සමහර සත්තු අපගේ ගෙවල්වල අප ඇසුරේම සිටිනවා. බල්ලා, බළලා, ගවයා. එළුවා වැනි සතුන් අප ඇසුරේ සිටින සතුන්. හාවා , ලේනා, කුරැල්ලන් අපෙන් ඈත්ව පරිසරයේ ම ජීවත් වන සත්තු. මේ සැම සතාට ම අප කරැණාව දක්වන්න…

වචනයට පණ දෙන පැහැදිලි සිතුවිලි වගා කරමු

සමාජයක් තුල ජීවත්වන මිනිසුන් විවිධාකාරයයි. “ සිතේ එකක් තියා කටින් තවෙකක් ප්‍රකාශයට තරම් චලනය වන හිත් ඇත්තෝ ලෙසට පවතී. සියල්ලට මුලික වන්නේ සිතුවිල්ල නැතහොත් ආකල්ප වේ. සමාජයේ අප වටා ජීවත් වන මිනිසුන්ගේ හැඩරුව පමණක් නොව සිතුම්, පැතුම්, ආකල්ප…

බෝධියෙන් වට බෝ පතක් සේ සෞම්‍ය රැස් විහිදුවාලන මහමෙව්නාවේ සඳ මඬල

අද දින ජන්ම දිනය සමරන නුවර කලාවිය ප්‍රධාන සංඝනායක, ඓතිහාසික අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ ඇතුළු අටමස්ථානයේ අටමස්ථානාධිපති ධූරීනව වැඩවසන සම්මානිත ගේය ප්‍රබන්ධක, ශාස්ත්‍රපති අතිගෞරවාර්හ පල්ලේගම හේමරතන නායක හිමියන් පිළිබඳ සතිපට්ඨාන සඟරාවේ…

ලෞකික හා ලෝකෝත්තර ජීවිතයේ සාරය සොයා දෙන බුදු දහම

බෞද්ධයාගේ මූලිකම පරමාර්ථය නිවන් අවබෝධයයි. ඒ නිවන් මග කරා යන ගමනේ මූලාරම්භය ජීවිතයයි. ජීවිතය ලෞකික පක්ෂයත්, නිවන ලෝකෝත්තර පක්ෂයත්, නියෝජනය කරයි. මේ නිසා බුදු සමය හැම විටෙකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය…
en English
X
X