සහෘද ඉන්දියානු ජනතාවට උත්කර්ෂවත් නිදහස් දිනයක් වේවා!
1947 අගෝස්තු 15 වන දින භාරත මාතාවන් ජාතික නිදහස දිනා ගැනීම අනුස්මරණය කරනු ලබනවා.. එදින ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් ලෙස සැලකෙනවා.
මෙදින රට පුරා කොඩි එසවීමේ උත්සව, පෙලපාලී සහ විවිධ සංස්කෘතික උත්සව උත්සවශ්රීයෙන් දැකගත හැකියි.…