සේසතම නැති කරන සුරාව..
කෝටිපති පවුලක එකම පුතෙක් කෝටිපති පවුලක එකම දියණියක් දෙදෙනාගේම මවුපියන් මුදල පමණක් ඉහළින් සැලකූ නිසාම දෙදෙනාටම නිසි අධ්‍යාපනයක් නොලැබී ගියා
ලබාදී තිබුණේ විනෝද වීමට අවශ්‍ය නැටීම ගැයීම පිළිබඳව වූ සාමාන්‍ය පුහුණුවක් පමණයි දෙපක්ෂයේම…