Browsing Category
Dhammapada
The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 11
යෝ ච වස්සසතං ජීවේ – දුප්පඤ්ඤෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පඤ්ඤවන්තස්ස ඣායිනෝ
යම් කෙනෙක් ප‍්‍රඥාවකුත් නැතිව, චිත්ත සමාධියකුත් නැතුව, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා, ප‍්‍රඥාව ඇති කරගෙන සමථ විදර්ශනා වඩමින් එක දවසක් ජීවත්වෙන එක…
The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 10
අභිවාදනසීලිස්ස – නිච්චං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඞ්ඪන්ති – ආයු වණ්ණෝ සුඛං බලං
සිල්වත් උතුමන්ට වන්දනා කරනවා නම්, ගුණයෙන්, නුවණින් වැඩිහිටියන්ට නිතර සළකනවා නම්, ඔහු තුළ ආයුෂ, වර්ණය, සැපය, බලය යන මේ ගුණ හතරම වැඩෙනවා.
(දීඝලම්බක වනයේදී…
The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 09
යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලෝකේ – සංවච්ඡරං යජේථ පුඤ්ඤපෙක්ඛෝ
සබ්බම්පි තං න චතුභාගමේති – අභිවාදනා උජ්ජුගතේසු සෙය්‍යා
පින් කැමති කෙනෙක් මේ ලෝකෙ අවුරුද්දක් ගානෙ මහා යාග, පොඩි යාග ආදී මහ දන් දුන්නත්, ඍජු මග ගමන් කරපු රහතන් වහන්සේලාට කරන…
The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 08
යෝ ච වස්සසතං ජන්තු – අග්ගිං පරිචරේ වනේ
ඒකඤ්ච භාවිතත්තානං – මුහුත්තමපි පූජයේ
සා යේව පූජනා සෙය්‍යා – යඤ්චේ වස්සසතං හුතං
යම් පුද්ගලයෙක් මහ වනයක ඉඳගෙන සියක් අවුරුදු මුළුල්ලේ ගිනි පූජාවන් කර කර ඉන්නවට වඩා සිත දියුණු කරගත් එක රහතන් වහන්සේ…
The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 07
මාසේ මාසේ සහස්සේන – යෝ යජේථ සතං සමං
ඒකඤ්ච භාවිතත්තානං – මුහුත්තමපි පූජයේ
සා යේව පූජනා සෙය්‍යා – යඤ්චේ වස්සසතං හුතං
දහස් ගණන් වියදම් කරගෙන, මාසයක් ගානෙ යාග කළත්, අවුරුදු සියයක් මුළුල්ලේ යාග කළත්, සිත දියුණු කරගත් රහතන් වහන්සේ නමකට එක්…
The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 06
අත්තා හවේ ජිතං සෙය්‍යෝ – යා චායං ඉතරා පජා
අත්තදන්තස්ස පෝසස්ස – නිච්චං සඤ්ඤතචාරිනෝ
ඇත්ත වශයෙන්ම තමන්ව ජයගැනීමමයි උතුම් වෙන්නේ. අනික් ජනයා මොන දේවල් වලින් ජය ගත්තත්, ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ. තමාව දමනය කරගෙන, නිතරම ඉන්ද්‍රිය සංවරයෙන් සිටින…
The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 05
අත්තා හවේ ජිතං සෙය්‍යෝ – යා චායං ඉතරා පජා
අත්තදන්තස්ස පෝසස්ස – නිච්චං සඤ්ඤතචාරිනෝ
ඇත්ත වශයෙන්ම තමන්ව ජයගැනීමමයි උතුම් වෙන්නේ. අනික් ජනයා මොන දේවල් වලින් ජය ගත්තත්, ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ. තමාව දමනය කරගෙන, නිතරම ඉන්ද්‍රිය සංවරයෙන් සිටින…
The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 02
යෝ සහස්සං සහස්සේන – සංගාමේ මානුසේ ජිනේ
එකඤ්ච ජෙය්‍ය අත්තානං – ස වේ සංගාමජුත්තමෝ
යම් කෙනෙක් යුද්ධ දාහක් කරලා, දහස් ගණන් මිනිසුන්ව පරදවා, ජයග‍්‍රහණය කළත්, එ්ක නියම ජයග‍්‍රහණයක් නොවෙයි. නමුත් යම් කෙනෙක් මේ කෙලෙස් යුද්ධයෙන් තමන්ව…
The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 01
යෝ චේ ගාථාසතං භාසේ – අනත්ථපදසංහිතා
ඒකං ධම්මපදං සෙය්‍යෝ – යං සුත්වා
උපසම්මති යම් කෙනෙක් මෙලොව, පරලොව අයහපත ඇතිකරන ශ්ලෝක සියයක් කිව්වත් වැඩක් නෑ. යම් ධම්මපදයක් අහලා ජීවිතය සංසිඳෙනවා නම්, අන්න ඒ එකම ධම්මපදය තමයි උතුම්.
(ජේතවනාරාමයේදී…
The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 10
රමණීයානි අරඤ්ඤානි – යත්ථ න රමතී ජනෝ
වීතරාගා රමිස්සන්ති – න තේ කාමගවේසිනෝ
මහ වනාන්තර හරිම ලස්සනයි. ඒ වුණාට කම් සැප හොයන ජනයා ඒ වනයට ඇලෙන්නෙ නෑ. වීතරාගී වූ රහතන් වහන්සේලා නම් මහ වනයට හරි කැමතියි. උන්වහන්සේලා කම් සැප හොයන්නෙ නැති නිසයි…