Browsing Category
News
පින් කිරීමෙන් සැප පැමිණේ
සැවැත් නුවර එක් ධනවත් බමුණකු සිටියා හෙතෙම දැඩි මා සුරකු බැවින් ඔහුගේ ධනය කිසිදු දෙයකට වැය නොකර ඉතිරි වුණා.ඔහු කිසිදු දිනක පින් කටයුතුවලට හෝ සමාජ සේවා කටයුතුවලට සතයක් වත් වැය කළේ නැති නිසාම අදින්නපුබ්බක නමින් ප්‍රකට වුණා
කොතෙකුත් ධනය…
සම්මතයෙහි පිහිටා ඔවදන් දෙමු
අනේපිඬු මහ සිටුතුමා විසින් සාදවා පූජා කරන ලද ජේතවනාරාමය ධර්මශාලා ගිනිහල් ශාලා සක්මන් මළු ආදී සියලු විහාරාංගයන්ගෙන් වගේම භික්ෂූන් වහන්සේලා විශාල පිරිසකට එකවර වාසය කරන්නට පුළුවන් කුටිගුටි රාශියකින් ද යුක්ත වූවක් වුණා
…
පරපුරක් බබළවන බෞද්ධ සමාජ සේවා
මිනිසා උපන් දා සිට මියයන තෙක් සමාජයේ ජීවත් වෙනවා. ඔහු සමාජ ඇසුර ලබනවා මේ නිසා පුද්ගලයා සමාජ ප්‍රිය කෙනකු විය යුතුයි. පුද්ගලයා හා සමාජය අතර සම්බන්ධතාවය බුදු දහමින් ඇති කිරීමට අවශ්‍ය උපදෙස් හා ක්‍රියාමාර්ග ඉදිරිපත් කරලා තියෙනවා.
අවංක…
ප්‍රේමය දහමින් දකිමු
වර්තමාන සංකීර්ණ සමාජ සම්බන්ධතා හමුවෙහි ‘ආදරය’ ‘පේ‍්‍රමය’ නැතහොත් විරුද්ධ ලිංගිකයන් අතර ඔවුනොවුන් කෙරෙහි ඇතිවන සෙනෙහසේ සිත, හැගීම, බැඳීම විකෘති කාමස්වාදයක් බවට පත්ව තිබීම දක්නට ලැබීම නම් අතිශය කනගාටු දායකයි.
මිහිඳු සංස්කෘතියෙන්…
ජීවිතේ දිනන්න… මේ විදිහට හිතමු….
හැම මොහොතක්ම අපේ ජීවිත වලට එකතු කරන්නේ අලුත් බලාපොරොත්තු. ඒ අලුත් බලාපොරොත්තු තමයි අපිට ජීවත් වෙන්න පාර කියන්නේ. අපේ ජීවිතය අලුත් කරන ඒ බලාපොරොත්තු ඉටු කරගන්න තමයි අපි අපේ ජීවිතේ හැම මොහොතක්ම කැප කරන්නේ.
ඒ නිසා ජීවිතේ ජීවත්…
දහම් දැනුමින් පෝෂණය වූ දරුවාගේ සොඳුරු හෙට දවස
දහම් අධ්‍යාපනය යනු බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි මාර්ගය නොහොත් පිළිවෙත අධ්‍යයනය කිරීමයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ලෞකික ජීවිතයේ දී කුමන ආකාරයෙන් අපේ ජීවිතයට සම්බන්ධ වන්නේද යන්න පිළිබඳ විමසා බැලිය යුතු ය. එහිදී දහම්…
සුපින්බර ඉල් පොහෝ දිනයක් වේවා
සූර්යයා වෘශ්චික රාශියේ ගමන් කරමින් සිටින මාසය ඉල් මාසය බව ජෝතිෂ්‍යය මතයයි
දහමට ලැදි ජනයාට ඉල් මාසය ඉතා වැදගත් මාසයක්
බුද්ධ ධර්මය ගම්නියම් ගම් රට රාජ්‍ය කරා පතුරුවා හැරීමේ ධර්ම ප්රචාරක මහා සේවාව ආරම්භ කළේ උතුම් ඉල්…
සසර සරසන සක්කාය දිට්ඨිය
පංච උපාදානස්කන්ධය මම, මගේ, මගේ ආත්මය වශයෙන් හිතාගෙන සිටීම සක්කාය දිට්ඨිය කියා හඳුන්වනවා.
"සක්කාය" කියන්නේ පංච උපාදානස්ඛන්ධයට කියන නමක්. මොනවද මේ පංච උපාදානස්ඛන්ධ ?
1.)රූප උපාදානස්කන්ධය
2.) වේදනා උපාදානස්ඛන්ධය
3.)…
දැහැමි දැක්මක් තුළ ගුරුවරයා සහ දරුවා සතුටින් බැඳේ
ගුරුතුමා ගැන කතා කරන විට අපි අහල තියෙන්නෙ දිසාපාමොක් ඇදුරු සහ ඔහුගේ ගෝලයන් පිළිබඳවයි.
එම සම්බන්ධතාවය අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ගුරුවරයා දරුවාට ආදරය කළා මෙන්ම දරුවන්ද ගුරුවරයාට අසීමිත ගෞරවයක් මෙන්ම ආදරයක්ද දැක්වූ බවයි.…
නිර්වාණය ඈතක ද
මේ ලෝකයේ මිනිසුන් හොඳ රැකියාවක් ලබාගන්ට, එහෙම නැත්නම් විභාගයකින් සමත් වෙන්ට වගේ දේකට ගන්න උනන්දුව බලන්න. සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වෙනවා. විශාල උනන්දුවක් ඇති කරගන්නවා. විශාල කැප කිරීමක් කරනවා. එතනදීත් අත්හැරීමක් තියෙනවා. සාමාන්‍ය…