Browsing Category
Dhammapada
The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 04
යථා බුබ්බුලකං පස්සේ – යථා පස්සේ මරීචිකංඒවං ලෝකං අවෙක්ඛන්තං – මච්චුරාජා න පස්සති
සිඳී බිඳී යන දිය බුබුලක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලනකොට, සැණෙකින් මැකී යන මිරිඟුවක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලන කොට, ඔය විදිහට ලෝකය දිහා බලන කොට, ඒ!-->!-->!-->!-->!-->…
The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 03
ධම්මං චරේ සුචරිතං – න නං දුච්චරිතං චරේධම්මචාරී සුඛං සේති – අස්මිං ලෝකේ
පරම්හි චසුචරිත ධර්මයේමයි හැසිරෙන්ට ඕනෙ. කිසිසේත්ම දුෂ්චරිතයේ හැසිරෙන්ට ඕනෙ නෑ. ධර්මයේ හැසිරෙන කෙනා, මෙලොව, පරලොව දෙකේම සුව සේ ඉන්නවා.
(නිග්රෝධාරාමයේදී!-->!-->!-->!-->!-->!-->!-->!-->…
The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 02
උත්තිට්ඨේ නප්පමජ්ජෙය්ය – ධම්මං සුචරිතං චරේ
ධම්මචාරි සුඛං සේති – අස්මිං ලෝකේ පරම්හි ච
අලසකමින් නැගී සිටින්ට ඕනෙ. අප්රමාදීව කටයුතු කරන්ට ඕනෙ. සුචරිත ධර්මයෙහි හැසිරෙන්ට ඕනෙ. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව – පරලොව දෙකේම සුව සේ ඉන්නවා.…
The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 01
හීනං ධම්මං න සේවෙය්ය – පමාදේන න සංවසේ
මිච්ඡාදිට්ඨිං න සේවෙය්ය – න සියා ලෝකවද්ධනෝ ලාමක කාම සම්පත් හොය හොයා යන්ට ඕන නෑ. ප්රමාදයත් එක්ක එකතු වෙන්ට ඕනෙ නෑ. මිත්යා දෘෂ්ටියක් ළං කරගන්ට ඕනෙ නෑ. සසර ගමන දික් කරගැනීම කිසිසේත්ම ඕනෙ නෑ.…
The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 10
අත්තදත්ථං පරත්ථේන – බහුනා’පි න හාපයේ
අත්තදත්ථමභිඤ්ඤාය – සදත්ථපසුතෝ සියා
අනුන්ගේ යහපත උදෙසා විතරක් බොහෝ වෙහෙස මහන්සි වෙන්ට ගිහින්, තමන්ගේ යහපත නැතිකරගන්ට හොඳ නෑ. තමන්ගේ යහපත මොකක්ද කියලා අවබෝධ කරගෙන, සැබෑම යහපත වන අරහත්වයට පත්වීමටමයි…
The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 09
අත්තනා’ව කතං පාපං – අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං – අත්තනා’ව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං – නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේ
තමා විසින් කරපු පාපයෙන්මයි තමා කිලුටු වෙන්නේ. තමා විසින් පව් නොකිරීමෙන්මයි තමා පිරිසිදු වෙන්නේ. පිරිසිදු වීමත්,…
The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 08
යෝ සාසනං අරහතං – අරියානං ධම්මජීවිනං
පටික්කෝසති දුම්මේධෝ – දිට්ඨිං නිස්සාය පාපිකං
ඵලානි කට්ඨකස්සේව – අත්තඝඤ්ඤාය ඵල්ලති
යම් අඥානයෙක් තමන් මිත්යා දෘෂ්ටියක් තුළ ඉඳගෙන ධාර්මිකව ජීවත් වෙන ඒ රහතන් වහන්සේලාගේ ධර්මය වැළැක්වුවොත්, ඒක තමන්ගෙ…
The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 07
සුකරානි අසාධූනි – අත්තනෝ අහිතානි ච
යං වේ හිතඤ්ච සාධුං ච – තං වේ පරමදුක්කරං
තමන්ට අයහපත පිණිස පවතින පව් කරන එක හරි ලේසි වැඩක්. නමුත් යම් දෙයක් තමන්ට හිතසුව පිණිස තියෙනවා නම්, තමන්ගේ යහපත පිණිස තියෙනවා නම්, එවැනි දේ කිරීම අතිශයින්ම…
The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 06
යස්ස අච්චන්ත දුස්සීල්යං – මාලුවා සාලමිවෝතතං
කරෝති සෝ තථත්තානං – යථා නං ඉච්ඡතී දිසෝ
සල් ගහක් වටා එතෙන ලොකු කොළ තියෙන මාළුවා වැල නිසා අන්තිමේදී ඒ සල් ගහ කඩාගෙන වැටෙනවා. ඒ වගේම මුළුමනින්ම දුස්සීල ජීවිතයක් ගෙවන කෙනා, හතුරෙක් තවත් හතුරෙකුට…
The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 05
අත්තනා’ව කතං පාපං – අත්තජං අත්තසම්භවං
අභිමන්ථති දුම්මේධං – වජිරං’වස්මමයං මණිං
තමා තුළම හටගත්, තමා තුළින්ම පහළ වුණ, තමා විසින්ම කරපු පාප කර්ම වලින්මයි අනුවණයා දුක් විඳින්නේ. මැණික් ගලෙන් හැදෙන දියමන්තිය විසින් ඒ මැණික් ගල විනාශ කරනවා…