Browsing Category
Dhammapada
The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 09
තඤ්ච කම්මං කතං සාධු – යං කත්වා නානුතප්පති
යස්ස පතීතෝ සුමනෝ – විපාකං පටිසේවති
යම් දෙයක් කළාට පස්සේ, ඒ ගැන පසුතැවිල්ලක් ඇතිවෙන්නෙ නැත්නම්, ඒ පුණ්‍ය විපාකය විඳින්ට තියෙන්නෙ ප‍්‍රීතියෙන් පිනාගිය සතුටු සිතකින් නම්, එවැනි පින් කරගන්න එක කොයි…
The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 08
න තං කම්මං කතං සාධු – යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රෝදං – විපාකං පටිසේවති
යම් දෙයක් කළාට පස්සේ, ඒ ගැන පසුතැවෙන්ට සිදුවෙනවා නම්, කදුළු හල හලා, හඬා ඒකේ විපාක විඳින්ට සිදුවෙනවා නම්, එබඳු පව් කරන්ට හොඳ නෑ.
(ජේතවනාරාමයේදී එක්තරා…
The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 07
චරන්ති බාලා දුම්මේධා – අමිත්තේනේව අත්තනා
කරොන්තා පාපකං කම්මං – යං හෝති කටුකප්ඵලං
ප‍්‍රඥාවක් නැති අසත්පුරුෂයෝ ජීවත් වෙන්නේ තමන්ම තමන්ට හතුරුකම් කරමිනුයි. පුළුවන් තරම් පව් කර කර කල් ගෙවනවා. අන්තිමේදී කටුක විපාක විඳින්ට සිද්ධ වෙනවා.…
The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 06
මුහුත්තමපි චේ විඤ්ඤූ – පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති – ජිව්හා සූපරසං යථා
බුද්ධිමත් පුද්ගලයා සුළු මොහොතකට හරි, නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළොත්, ඔහු ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නවා. හොද්දක රසය වහාම දැනගන්න දිවක් වගේ.…
The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 05
යාවජීවම්පි චේ බාලෝ – පණ්ඩිතං පයිරුපාසති
න සෝ ධම්මං විජානාති – දබ්බී සූපරසං යථා
අඥාන පුද්ගලයෙක් තමන්ගෙ මුළු ජීවිත කාලය පුරාවටම නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළත්, ඔහු නම් ධර්මය අවබෝධ කරන්නේ නෑ. හොද්දක රසය නොතේරෙන හැන්දක් වගේ.
(ජේතවනාරාමයේදී…
The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 04
පුප්ඵානි හේව පචිනන්තං – බ්‍යාසත්තමනසං නරං
අතිත්තං යේව කාමේසු – අන්තකෝ කුරුතේ වසං
මල්කාරයෙක්, නෙලාගන්ට මල් සොය සොයා ගහක් ගානෙ යනවා වගේ, මේ කම් සැපයට ඇළුණු පුද්ගලයා කාමයම හොය හොය යනවා. අන්තිමේදී ඔහු මාරයාගේ ග‍්‍රහණයට හසුවෙන්නෙ, ඒ කාමයන්…
The Dhammapada – ධම්මපදය – බාල වග්ගය -03
පුත්තා මත්ථි ධනම්මත්ථි – ඉති බාලෝ විහඤ්ඤති
අත්තා හි අත්තනෝ නත්ථි – කුතෝ පුත්තා කුතෝ ධනං
“අනේ මට දරුමල්ලො ඉන්නවා. මට සල්ලි බාගෙ තියෙනවා” කියල අඥාන පුද්ගලයා ඒ මත්තේම හැපෙනවා. නමුත්, තමන්ට තමන්වත් නෑ. එහෙම එකේ දරුමල්ලො කොහෙන්ද? සල්ලි බාගෙ…
The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 02
චරඤ්චේ නාධිගච්ඡෙය්‍ය – සෙය්‍යං සදිසමත්තනෝ
ඒකචරියං දළ්හං කයිරා – නත්ථි බාලේ සහායතා
එක්කො තමන්ට වඩා උසස් කෙනෙක්වයි ආශ‍්‍රයට සොයාගන්න ඕනෙ. එහෙමත් නැත්නම් තමන්ට සමාන ගුණධර්ම තියෙන කෙනෙක්වයි ආශ‍්‍රයට සොයාගන්නට ඕනෙ. එහෙම කෙනෙකුත් සොයාගන්ට…
The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 01
දීඝා ජාගරතෝ රත්ති – දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ – සද්ධම්මං අවිජානතං නොනිදා ඇහැරගෙන ඉන්න කෙනාට, රාත‍්‍රිය ගොඩාක් දිගයි. වෙහෙසට පත්වෙච්ච කෙනාට යොදුන ගොඩක් දිගයි. අන්න ඒ විදිහමයි, සද්ධර්මය අවබෝධ නොකරගත්තු බාලයන්ගේ සංසාර ගමනත් බොහෝම…
The Dhammapada – ධම්මපදය – පුප්ඵ වග්ගය – 16
ඒවං සංකාරභූතේසු – අන්ධභූතේ පුථුජ්ජනේ
අතිරෝචති පඤ්ඤාය – සම්මාසම්බුද්ධසාවකෝ
මේ අන්ධබාල පෘථග්ජනයන්ගේ ලෝකෙත් ඔය විදිහමයි. කුණු දාන වතුර වළක් වගේ. නමුත් ඔය ලෝකෙමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයා බබලන්නේ. මඬේ පිපිච්ච සුවඳ නෙළුමක් වගේ.…