Browsing Category
Dhammapada
TheDhammapada – ධම්මපදය – යමකවග්ගය – 12
යථාගාරං දුච්ඡුන්නං – වුට්ඨි සමතිවිජ්ඣති
ඒවං අභාවිතං චිත්තං – රාගෝ සමතිවිජ්ඣති
ගේක වහලය සෙවිලි කරලා තියෙන්නෙ වැරදි පිළිවෙළට නම්, වැස්ස වහිනකොට ඒ වහලය තුළින් ගෙට වතුර ගලනවා. සමථ විදර්ශනා භාවනාවෙන් දියුණු නොකළ සිතත් ඔය වගේම තමයි. ඒ සිත තුළට…
The Dhammapada – ධම්මපදය – යමකවග්ගය – 11
අසාරේ සාරමතිනෝ – සාරේ චාසාරදස්සිනෝ
තේ සාරං නාධිගච්ඡඑන්ති – මිච්ඡාසංකප්ප ගෝචරා
මේ ලෝකේ නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට ඒවා පේන්නෙ සාරවත් විදිහටමයි. සීල, සමාධි, ප‍්‍රඥා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටයි ඔවුන්ට පේන්නෙ. මිත්‍යා අදහස්වලටයි…
The Dhammapada – ධම්මපදය -යමකවග්ගය – 10
යෝ ච වන්තකසාවස්ස – සීලේසු සුසමාහිතෝ
උපේතෝ දමසච්චේන – ස වේ කාසාවමරහති
කසාවත දරාගෙන ඉන්න කෙනා කෙලෙස් කහට වමනෙ දැම්මා නම්, සිල්වත් නම්, සමාධියකින් යුක්ත නම්, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත නම්, ඇත්ත කතාකරන කෙනෙක් නම්, ඇත්තෙන්ම ඔහු තමයි කසාවතට නියම…
The Dhammapada – ධම්මපදය – යමකවග්ගය – 09
අනික්කසාවෝ කාසාවං – යෝ වත්ථං පරිදහෙස්සති
අපේතෝ දමසව්චේන – න සෝ කාසාවමරහති
කවුරු හරි කසාවත පොරවා ගෙන ඉන්නෙ කෙලෙස් කහටත් එක්ක නම්, ඉන්ද්‍රිය දමනයක් නැති, ඇත්ත කතාකිරීමක් නැති ඒ පුද්ගලයා (මේ අරහත් ධජය වූ) කසාවත පොරවන්ට කිසිසේත් සුදුසු නෑ.…
The Dhammapada – ධම්මපදය – යමකවග්ගය -08
අසුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු සුසංවුතං
භෝජනම්හි ච මත්තඤ්ඤුං – සද්ධං ආරද්ධවීරියං
තං වේ නප්පසහති මාරෝ – වාතෝ සේලං’ව පබ්බතං
රාගය දුරුවෙලා යන විදිහට අශුභ දෙය අශුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් සංවර කරගෙන නම්,…
The Dhammapada – ධම්මපදය – යමකවග්ගය – 07
සුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු අසංවුතං
භෝජනම්හි අමත්තඤ්ඤුං – කුසීතං හීනවීරියං
තං වේ පසහති මාරෝ – වාතෝ රුක්ඛං’ව දුබ්බලං
තමාව ඇවිස්සෙන විදිහට අරමුණු ශුභ වශයෙන්ම බල බලා ඉන්ට ගියොත්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් අසංවර කරගත්තොත්, දන් වැළඳීමේ…
The dammapada – ධම්මපදය – යමකවග්ගය – 06
පරේ ච න විජානන්ති – මයමෙත්ථ යමාමසේ
යේ ච තත්ථ විජානන්ති – තතෝ සම්මන්ති මේධගා
“මේ විදිහට කෝළාහල කරගන්ට ගියොත්, අපිමයි විනාශ වෙන්නේ කියල” මේ කෝළාහල කරන උදවිය දන්නෙ නෑ. නමුත් මේ කෝළාහල වලින් වැනසෙන්නෙ අපිමයි කියල යම් කෙනෙක් දන්නවා නම්, ඒ…
The Dhammapada – ධම්මපදය – යමකවග්ගය – 05
න හි වේරේන වේරානි – සම්මන්තී’ධ කුදාචනං
අවේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ
මේ ලෝකයේ කවරදාවත් වෛර කිරීමෙන් නම් වෛරය සංසිඳෙන්නේ නෑ. වෛර නොකිරීමෙන් මයි වෛරය සංසිඳෙන්නේ. මේක මේ ලෝකයේ තිබෙන සනාතන ධර්මයක්.
(ජේතවනාරාමයේදී කාළි යක්ෂණිය අරභයා…
The Dhammapada – ධම්මපදය – යමකවග්ගය – 04
අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති – වේරං තේසූපසම්මති
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා නොසිතා, යම් කෙනෙක් ක්‍රෝධයක් ඇතිකරගන්නෙ නැත්නම්, ඒ උදවියගේ වෛරය සංසිඳිලා යනවා.…
The Dhammapada – ධම්මපදය – යමකවග්ගය – 03
අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති – වේරං තේසං න සම්මති
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා හිතන්ට ගිහින්, යම් කෙනෙක් ක්‍රෝධයෙන් බැඳිල ගියොත්, ඒ උදවියගේ වෛරය නම්…