Browsing Category
Media
යෝධ බල ඇති මිනිසා..
මේ මහා බලයේ අයිතිකරු කවුද?
ඔබ කල්පනා කරන හා රඳවා ගෙන සිටින සිතිවිලිවල බලය පිළිබඳ ඔබ දැන සිටියාද ?
මේ අභ්‍යාසයේ යෙදී බලන්න. යම්තාක් දුරට ඔබට අවබෝධ කරගත හැකි වනු ඇත .
ඇඹුල් අඹ ගෙඩියක්, දෙහි ගෙඩියක් හෝ තමන් කන්නට කැමැති කෑමක් මොහොතකට…
සෙන් උපමා කතා – 06
තේ කෝප්පයක් බීලා ඉමු....
(1868 - 1912 ) මෙයිජි යුගයේ ජීවත් වුණු නැන් - ඉන් කියන්නේ ජපන් සෙන් ගුරුවරයෙක් .දිනක් ඔහුව මුණගැසීමට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පැමිණියා .පැමිණීමේ ප්‍රධාන අරමුණ වුණේ සෙන් ගැන ඉගෙන ගැනීමේ ආසාවයි.
සියල්ලටම…
ඊයේ නොදුටුව ලස්සන ලෝකය හෙට කොයින්දෝ …
නොසිතු මොහොතක ඔබේ සතුට පුපුරවා හරින මරණය සිහි කිරීමට කාලය එළැඹ ඇත....
ජීවිතය සතුට,සිනහව, දෝරෙ ගලා එකිනෙක බලාපොරොත්තු ඉටු වෙමින් යනවිට කවුරුත් ජීවිතේට ආසා කරනවා. කවුරුත් ජීවිතේ ගැන විඳින්න ඇලුම් කරනවා. ලෝකයේ ම තියන සතුට හිත ළඟ වගේ දැනෙන…
බුදුන් මුනිවත රැක්කාද?
බුදුරදුන් මුනිවත රැකි ප්‍රශ්න දහයක් පිළිබඳව කිසියම් අවබෝධයක් ඇති කර ගැනීම උදෙසා මෙය ඉතා වැදගත් වනු ඇත. එම ප්‍රශ්න දහය මෙසේ විග්‍රහ කරමු...
1. ලෝකය සදාකාලිකද? (ශාශ්වතද?)
2. ලෝකය සදාකාලික නොවේද? (උච්ඡේදද?)
3. ලෝකයේ කෙළවරක් තිබේද?…
මට හමු වූ කුසුමා තෙරණිය – කුඩගම්මන සීලරතන
වර්ෂයෙන් 82/83 වසරවල එක් ඉරු දිනෙක, සිළුමිණ මුල් පිටුවෙහි ඉතා ම කුඩා දැන්වීමක් පළ වී තිබුණි. එයින් කියවුණේ පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබමින් සිටිය දී, රෝගී ව ප්‍රතිකාර ලබමින් සිටි එවකට ප්‍රකට අධ්‍යාපනඥයකුව සිටි ඩී. ටී. දේවෙන්ද්‍රයන් සහ ආචාර්ය…
දෙව්ලොව නවතිමුද …
දෙව්ලොව
ප්‍රබල දානාදී පින්කම් කළ පුද්ගලයන් උපදින්නාවූ "දිව්‍ය ලෝක" මිනිස් ඇසින් දැකිය නොහැකි මිනිස් කයින් ස්පර්ශ කළ නොහැකි ධාතු වර්ගයකින් නිර්මිත ශෝභන විමානයනය.
මෙහි මරණ බිය පවා අමතක වන රමණීය උයන් පොකුණූ ආදියෙන් යුක්ත පරම සුන්දර…
ඇසුරු සැනින් සම්පත් ලබමු…
ක්ෂණය යනු මොහොතකි.ඒ මොහොත සැනකින් ගිලිහී යා හැකිය. එනිසා යම් මොහොතක චතුරාර්ය සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙයි නම් ඔහුට ඒ මොහොත ක්ෂණ සම්පත්තියකි. මේ නිසා දීර්ඝ සසරේ කෙනෙක් උපදින ආත්ම භවයන්ගේ ස්වභාවය ගැන පැහැදිලිව වදාළේ බුදුරජාණන් වහන්සේ…
නුවණැත්තා ගේ තේරීම…
පුද්ගලයාගේ සමාජයේ යහපත සඳහා කය වචනය සංවර කර ගත යුතුයි එය ශීලය නමින් හඳුන්වමු ශීලයේ ප්‍රධාන අංශ දෙකකි එනම් ...
විරමනය
සමාදානය
කායික හා වාචසික ක්‍රියාවන්ගෙන් වැළකීම විරමණය වන අතර පන්සිල් අටසිල් දසසිල් තුළින් මෙය ඉටු වෙයි.
හිතකර…
සෙන් උපමා කතා – 03
ප්‍රීතිමත් චීන මිනිසා සහ උර මල්ලේ කතාව
චීනයේ විතරක් නොවෙයි ඇමරිකාවේ චීන නගරයක වීථියක ඇවිදගෙන යන ඕනෑම කෙනෙකුට දක්නට ලැබෙන ඉතා සුන්දර දර්ශනයක් ගැනයි මේ කතාව.
ඒ, උර මලක් කරේ දමාගෙන සිටින මිටි මහත අයෙකුගේ පිළිමය.මේ පිළිමයට චීන වෙළෙඳුන්…
සෙන් උපමා කතා – 02
හිත් කම්පිත කල ගුරු දෙසුම
බන්කෙයි නම් සෙන් ගුරුතුමා රට රටවලින් තමාගෙන් දැනුම ලබා ගැනීමට පැමිණි විවිධාකාරයේ ගෝලයින් පිරිසකට, ධර්මය ගැන කියා දෙමින් හා භාවනා ක්‍රම පුහුණු කරමින් සිටියේය.
මේ විවිධාකාර ගෝලයින් අතර, එක් ගෝලයෙක් සොරකම්…