Browsing Category
News
හේතු ඵලය……
වැහිබර දවසක නැගෙනහිර අහසේ පායා ඇති ලස්සන දේදුන්නක් ඔබ දැක ඇත.අහස වැහි වලාකුළු වලින් පිරී ඇත.බටහිරෙන් හිරු බැස යමින් තිබේ වැහි වලාකුළු වලට ඉර අව්ව වැටී තිබේ බටහිර අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා දුන්නක හැඩය ට පාට පාටින් බබළන දේදුන්න…
සන්සුන් මනස…
දුටු දෙයට ,ඇසුනු දෙයට ,ගඳ සුවඳට ,ස්පර්ශ වන දෙයට ,දිවට දැනෙන රසය ට ,ආදී මේ සියල්ලටම මිනිස්සු ඇදිලා යනවා ඒවායේ සිතෙන් ඇලෙනවා එනිසා ඒවා කරා එළඹෙනවා මීටත් වඩා දුරට මිනිස්සු සිතේ ඇති වන සිතිවිලි වලින් කැළඹී යනවා ඔබට දැන් සිටින තැන සිටිමින්ම ඔබ…
උතුම් තුන් රුවනේ සරණ ලැබේවා…
බුදුරජාණන් වහන්සේ සරණ යෑම ,ශ්‍රී සද්ධර්මයේ සරණ යෑම, ඒ ධර්මය අනුව අනුගමනය කරන ප්‍රතිඵල ලැබූශ්රාවකයන් සරණ යාම, සිදුවනවා නම් අපට පැහැදිලි අවබෝධයක් අවශ්‍යයයි අපි සරණ ගියපු ධර්මයේ ඇතුළත් වෙලා තියෙන්නෙ මොනවද කියලා දැනගන්නට...
ඒ…
සුපසන් මාපිය සෙනෙහස……..
මවු පදවිය යනු මෙලොව ඇති උතුම්ම පදවිය යි. ලෝකය වෙත සුන්දර මිනිසකු බිහි කිරීමේ වගකීම දැඩි ලෙස පැවරී ඇත්තේ අම්මාටයි. ඉතා සංයමයකින් හා වගකීමෙන් කළ යුතු කාර්යක් එය. මේ සම්බන්ධයෙන් බුදු රජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී කරුණු කාරනා පෙන්වා දී…
ආරෝග්‍යා පරමාලාභා
මිනිසාට මෙලොව ඇති අමිල සුවය නිරෝගී සුවය යි. එසේ වන්නේ අන් කිසිදු සම්පතක් තිබුණද රෝගී වූ කල ඵලක් නොවන නිසා ය.
නිරෝගී බව උතුම්ම ලාභය බව බුදු දහමේ දක්වා තියෙනවා.
පරම ලාභය නම් වූ නිරෝගී භාවය ඔබේ දිවිමඟට සමීප කරන දහම් මඟ බුදු දහමයි.…
රජෙකුට වටින දැහැමි බව
බුද්ධ කාලයේ දී දඹදිව පැවැති ප්‍රබල රාජ්‍යයක් වූ මගධ රාජ්‍යයෙහි පාලකයා වූයේ බිම්බිසාර රජතුමා ...මගධ දේශයට ආසන්නයේ පිහිටි කුඩා ජනපදයක් වූ අංග රට පාලනය කළේ ද බිම්බිසාර රජතුමා යි.මේ නිසා අංග මගදාධිපති යන විශේෂණය එතුමා ට යෙදී තිබුණා.මහා…
ඉන්දු ආර්ය මනුසත්බවේ සත්කාරය ‘ඉන්දු ලංකා’ ඉතිහාසයේ රනින් සටහන් විය යුතුමය
ආර්ථික උද්ධමනයෙන් සහ ඩොලර් ඌණතාවයෙන් විතැන් වී සිටින ශ්‍රී ලාංකීය ජනතාව සහ රජය ඉන් මුදවාගනුවස් පසුගිය සති කිහිපය තුළ ලබා දුන් මානුෂීය ආධාර උදෙසා ඉන්දීය රජයට සහ ජනතාවට සමස්ත ශ්‍රී ලාංකීය ජාතියේ ප්‍රශංසාව හිමි විය යුතුය. ඇමරිකානු ඩොලර් බිලියන…
හඳුනා ගත්තාද ඔබ මේ මග
නිදහස් චින්තනයක් සඳහා සහනශීලී පැවැත්මක් බුදු දහමෙහි ඉහළින්ම විස්තර කෙරෙනවා. මේක මනා ලෙස අවබෝධ කරගන්න අවස්ථාවක් හැටියට කාලාම සූත්‍රය සඳහන් කරන්නට පුළුවන්.
විවිධ ආගම් පිළිගන්නා පිරිස් පැමිණ තමන්ගේ ආගම ඉතා උසස් හා තමාගේ ආගම් වල කියැවෙන…
පෙර අකුසල් සහ වැරදි සිහිකරමින් පසුතැවෙන ඔබට…..
ඔබ තවමත් පෙර කරන ලද වැරදි සිහි කරමින් පසු තැවි තැවී සිටින පුද්ගලයෙක් නම්, ඔබ ආදරයෙන් මෙය වැළඳ ගනීවි.
ජීවිතයේ අපට මුහුණ දෙන්නට සිදුවන සිදුවීම් අතර තුරදීත් පෙර කරන ලද අකුසල් හා වැරදි මතු වීම තුළ ඒවා නැවත නැවතත් ආවර්ජනය කර සිටීමෙන්…
සුසිරිත් හුරු කරමු……
දියුණුව අපේක්ෂා කරන පුද්ගලයා දුසිරිත් වලින් දුරු වීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. සුසිරිත් ද හුරු කළ යුතුයි. දුසිරිත් වලින් දුරු වීම ගොයම් කෙතක වල් පැලෑටි උදුරා දැමීම වැනි ය. සුසිරිත් හුරුකිරීම කෙතට පොහොර ජලය ආදිය යෙදීම වැනි ය. කුඹුර…