Browsing Category
News
සුපින්බර ජන්ම දිනයක් වේවා නාහිමියනේ
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ, අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක ධුරන්දර, අමරපුර මහ සංඝසභාවේ උපසභාපති ධූරීන, වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් ගෞර්වාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නායක හිමිපාණන්…
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
දෙවියන්ටත් මිනිසුන්ටත් හිතසුව පිණිස පවත්නා ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි.බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කර වදාළ ධර්මය අප සියලු දෙනාම පැහැදිලි සේ අවබෝධ කරගත යුතුයි.
අපි පින්කම් කරනකොට පින්කම් කිරීමට පළමුව දෙවිවරුන්ටත්…
කරුණාවේ විශ්වීය මුද්‍රාව බඳු ලෝක නායකත්වයේ ආධ්‍යාත්මික මිණි පහණ
ටිබෙට් දේශය සමග ශ්‍රී ලංකාවට ඇති සබැඳියාව වඩා පුළුල් ඉතිහාසයක් තෙක් නොවිහිදුණ ද ආසන්නතම වශයෙන් ටිබෙටය සමග අපට ඇති සමීපස්ථම සබඳතාව ටිබෙටයේ සිකීම් මහින්ද (එස්. මහින්ද) ස්ථවිරයාණන් වහන්සේ ය. ආගමික මෙන්ම ධර්ම ශාස්ත්‍රීය මාධ්‍ය ඔස්සේ විප්ලවීය…
සත් භාර්යාවෝ
භාර්යාවන් සත් ආකාරයකින් පෙනී සිටිනා වග බුදුන් වහන්සේ වදාළ සේක.
ඒ,
1. වධකසම භාර්යාව
2. චෞරීසම භාර්යාව
3. ආර්යසම භාර්යාව
4. මාතෘසම භාර්යාව
5. භගිනිසම භාර්යාව
6. සඛීසම භාර්යාව
7. දාශීසම භාර්යාව
නපුරු වූ, සැමියාට…
සතර අගතියට නො වැටී දිවි ගෙවමු
ජීවිතය සාර්ථක කරගන්නට කොතෙකුත් උත්සාහයන් විවිධ උපක්රමයන් යොදා ගත්තත් සමහර අවස්ථාවල දී ඒවා බිඳ වැටෙනවා ව්‍යාපාර , තමන්ගේ පවුල් පරිසරය ,දියුණු කරගන්නට අප නොයෙක් අන්දමින් තමන්ගෙ ධනය ශ්‍රමය කාලය කැප කරනවා මූලික අවධානයක් ලබා දුන් අවස්ථාත් ඒ…
ඇසල සඳයි සඳ එළියයි…නිවුණු සිතයි මෙත් සිසිලයි…
ශ්‍රී ලංකාවාසී සියලුම ජනයාට ඇසළ මාසය උත්සවශ්‍රියෙන් ආගමික භක්තියෙන් ගත කළ හැකි මාසයක් වෙනවා. ලංකාවේ බොහෝ පූජනීය ස්ථානවල පෙරහැර පැවැත්වීම කෙරෙන්නේ ඇසළ මාසයේ නිසා එය සිංහල සංස්කෘතිය තුල පෙරහර මාසය ලෙසත් හඳුන්වනවා .මේ කාලයේ සූර්යයා කටක…
ලාංකේය ජනතාවට ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ ආශීර්වාද එක්කරයි
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේදී 2022 වසරේ ජුලි මස 06 වැනි දින, තමන් වහන්සේගේ 87 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ද්විභාෂා බෞද්ධ සම්මන්ත්‍රණයක් සංවිධානය කළ ශ්‍රී ලාංකේය ආධ්‍යාත්මික සහෝදරත්වයට ප්‍රණාමය පුද කරනු පිණිස ශුද්ධෝත්තම දලයි ලාමා…
දලයි ලාමා ප්රණාම 2022 වෙනුවෙන් ද්විභාෂිත අන්තර්ජාතික බෞද්ධ සම්මන්ත්‍රණයක් බෞද්ධ හා පාලි විශ්ව…
කරුණාවේ විශ්වීය මුද්‍රාව ලෙසින් සලකන ටිබෙටයේ ශුද්ධෝත්තම දලයි ලාමා නායක හිමිපාණන් වහන්සේගේ 87 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන ලොව පුරා වෙසෙන උන්වහන්සේ අනුගාමිකයන් සහ උන්වහන්සේගේ මිත්‍ර සමාජයේ ලෝක නායකයන් ද බොහෝ ආගමික සහ සැමරුම් උත්සව ඊයේ දින…
චාම් සරල දිවි පැවැත්මක අගය
තෙරුවන් සරණ යන බෞද්ධ දරුවන් තම ජීවිතය සකස් කර ගන්නේ බුදු දහමට අනුකූලවයි.එමගින් මෙලොව දියුණුව පමණක් නොවෙයි පරලොව දියුණුව සලසා ගන්නටත් පුළුවන්. එසේ ම එදිනෙදා කටයුතුවල නිරත වන්නේ ද සසර දුකින් මිදී නිවන් සුවය ලබා ගැනීමේ අරමුණු මූලික කරගෙන සහ…